ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

මෙරට ලොකු ලූනු වගාව කඩා වැටීමේ අවධානමක්

(UTV| කොළඹ) – ගොවීන් ලොකු ලූනු වගාවෙන් ඈත් වීමේ අවදානමක් මතුව තිබේ.

ඒ  අස්වනු සඳහා නිසි මිලක් නොලැබීම හේතුවෙනි.

රජය ලූනු ආයනයනය කිරීම මෙන්ම නිෂ්පාදන වියදම් අධික වීම ද ඊට බලපා ඇති අතර එසේම නියඟයේ සහ වර්ෂාවේ බලපෑමද ඊට හේතු විය.

පසුගිය කන්නවලට සාපේක්ෂව මෙවර යල කන්නයේ වගාකර ඇති ලොකු ලූනු ප්‍රමාණය දෙගුණයකින් අඩුවී ඇති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනේ සියළුම සුරාසැල් නත්තල් දින වැසේ

Mohamed Dilsad

58වන උදා ගම්මානය ජනතා අයිතියට

Mohamed Dilsad

රුපියලේ අගය පහත වැටිමක්

Mohamed Dilsad

Leave a Comment