ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

මෙරට ලොකු ලූනු වගාව කඩා වැටීමේ අවධානමක්

(UTV| කොළඹ) – ගොවීන් ලොකු ලූනු වගාවෙන් ඈත් වීමේ අවදානමක් මතුව තිබේ.

ඒ  අස්වනු සඳහා නිසි මිලක් නොලැබීම හේතුවෙනි.

රජය ලූනු ආයනයනය කිරීම මෙන්ම නිෂ්පාදන වියදම් අධික වීම ද ඊට බලපා ඇති අතර එසේම නියඟයේ සහ වර්ෂාවේ බලපෑමද ඊට හේතු විය.

පසුගිය කන්නවලට සාපේක්ෂව මෙවර යල කන්නයේ වගාකර ඇති ලොකු ලූනු ප්‍රමාණය දෙගුණයකින් අඩුවී ඇති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශීත කළ පොල් මද ආනයනය ලබන සතියේ දී

Mohamed Dilsad

සාමනේර හිමිවරුන්ට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පස්වෙනි සමාලෝචනයේදී ශ්‍රී ලංකාව ගැන අවධානය යොමුකරන කරුණු

Editor O

Leave a Comment