ක්‍රීඩා

අද ලසිත් මාලිංගට තෙන්ඩුල්කාර් සුබ පැතුවේ මෙහෙමයි

(UTV| කොළඹ) – ලෝක ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ උපන් දිනය අදට යෙදී තිබේ.

ඒ නිසාවෙන් ඔහුගේ රසික රසිකාවියන් රැසක් හා මිතුරන් බෝහෝමයක් අන්තර්ජාලය හරහා ඔහුට සුබ පැතුම් එක් කර ඇත.

ඉන් කැපී පෙනුණේ ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක සහ ආරම්භක පිතිකරු වන සචින් තෙන්ඩුල්කාර් twitter පණිවිඩයක් හරහා මාලිංගට එක් කර තිබු සුබපැතුමයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ට්‍රේලියා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ග්ලේන් මැක්ග්‍රාත් ට කොවිඩ්

Mohamed Dilsad

2022 පාපන්දු ලෝක කුසලානයේ තවත් ක්‍රීඩාංගනයක් විවෘත වෙයි

Mohamed Dilsad

යුපුන් ලොව ධාවන ශූරයින් 20 අතරට

Mohamed Dilsad

Leave a Comment