විදෙස්ව්‍යාපාරික

ඉන්දීය රුපියල කඩා වැටෙයි

(UTV|ඉන්දියාව) – ඇමරිකානු ඩොලරයට සාපේ්ක්ෂව ඉන්දීය රුපියලේ අගය රුපියල් 71 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඇමරිකානු ඩොලරය සඳහා ඉල්ලුම ඉහළ යාම මෙම තත්ත්වයට හේතුව බවයි.

ඉන්දීය රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම වළක්වා ඇත්තේ එරට ද රාජ්‍ය බැංකු මගින් ඩොලර් අලෙවි කිරීමෙනි.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියලේ අගය ද මේ වනවිට වාර්තාගත ලෙස පහත වැටී ඇත.

ඩොලරයක් සඳහා විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 162 යි ශත 74 ක් ලෙසය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔකී නිසා මුම්බායි නගරයට නිවාඩු

Mohamed Dilsad

නවදිල්ලි නුවරේ ගොඩනැඟිල්ලක් කඩා වැටෙයි

Mohamed Dilsad

සෝවියට් දේශ‌යේ අවසන් නායකයා මිහායිල් ගොර්බචෙව් සමුගනියි

Mohamed Dilsad

Leave a Comment