ප්‍රමුඛ පුවත 1

2019 අයවැය යෝජනාවට මහජන අඳහස් විමසීම ඇරඹේ

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනවලට අදාලව මහජන අඳහස් විමසීම සිදු කරයි.

ඒ අනුව එහි පළමු අඳහස් විමසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ දී ඊයේ (2) පෙරවරුවේ ආරම්භ කෙරුණි.

එහි දෙවැනි අඳහස් විමසීමේ රැස්වීම අද (3) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ දී පෙ.ව. 9.30ට සිදු කිරීමට නියමිතය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති එම්.ඒ.සුමන්තිරන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ මන්ත්‍රීවරු 18 දෙනාගේ සහභාගීත්වයෙන් මෙම අඳහස් විමසීම සිදු කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

CID සහ AGD වගකියන ආයතන බවට පත්කළ යුතුයි [VIDEO]

Mohamed Dilsad

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම අදයි.

Mohamed Dilsad

ශිත කාලගුණ තත්ත්වයේ වෙනසක් නෑ.

Mohamed Dilsad

Leave a Comment