ප්‍රමුඛ පුවත 1

කටුනායක ගුවන් තොටුපලට විද්‍යුත් ගේට්ටු 10ක්

(UTV| කොළඹ) – කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ විද්‍යුත් ගේට්ටු 10ක් සවි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව රජයේ ආරංචි මාර්ග පවසයි.

මීට අදාළ යෝජනාව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කර තිබිණි.

ගුවන් තොටුපොළේ මගී පරීක්ෂා කිරීමේ කටයුතු වලට ද පහසුවන ලෙස මෙම විද්‍යුත් ගේට්ටු සවි කිරීමට නියමිතය.

ඊට අමතරව ගුවන් තොටුපලට තාවකාලිකව මගී පර්යන්තයක් ඉදිකිරීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිදහස් පක්ෂයේ සභාපති ධූරය නැවතත් මෛත්‍රීට

Mohamed Dilsad

ප්‍රවීන සූපවේදීනී ශාන්තා මායාදුන්නේගේ සහ දියණියගේ අවසන් කටයුතු අද.

Mohamed Dilsad

පුක්කුලම් ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගනියි.

Mohamed Dilsad

Leave a Comment