ක්‍රීඩා

අාසියානු කුසලානයට එන පාකිස්ථානය සංචිතය මෙන්න

(UTV|පාකිස්තානය) – සැප්තැම්බර් 15 වැනිදා සිට 28 වැනිදා දක්වා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැත්විමට නියමීත අාසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්ථාන සංචිතය නම් කර තිබේ.

ඒ අනුව සෆ්රාස් අහමඩ්ගේ නායකත්වයෙන්  ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් පාකිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/09/pakisthan.png”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවසීලන්ත පළමු ඉනිමට ලකුණු 580ක්

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාව සමග තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ක්‍රිකට් ආදායමෙන් සියයට 20ක් අමාත්‍යංශය ඉල්ලයි?

Mohamed Dilsad

Leave a Comment