ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ දෙවන වර ඇගයීම් ලබන 11 සිට

(UTV| කොළඹ) – පසුගියදා අවසන් වූ උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු ලබන 11 වනදා සිට 24 වනදා දක්වා සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

මෙහිදී ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පාසල් 24 ක් තෝරාගෙන ඇති අතර, එම කාලසීමාව තුළ පාසල් 04 ක් සම්පූර්ණයෙන්ම වසා දැමෙන අතර අනෙක් පාසල් 20 කොටස් වශයෙන් වසා දැමීමට නියමිතය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/09/school.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් වැසි රහිත කාලගුණ තත්වයක්…

Mohamed Dilsad

42 වන මානව හිමිකම් සමුළුව අද ජිනීවාහිදී

Mohamed Dilsad

කිලෝග්‍රෑම් 5 සහ 2.3 ගෘහස්ථ ගෑස් මිල අඩු කෙරේ

Mohamed Dilsad

Leave a Comment