ප්‍රමුඛ පුවත 1

මේ වසරේ නව පිළිකා රෝගීන් මිලියන 18.2ක්

(UTV| කොළඹ) – මේ වසරේ නව පිළිකා රෝගීන් මිලියන 18.2ක් වාර්තා වී ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙළිවෙයි.

මේ වසරේ පිළිකා හේතුවෙන් තවත් ලක්ෂ 96 ක පිරිසක් මිය යනු ඇතැයි ද එම වාර්තා පෙන්වා දෙයි.

පිළිකා රෝගයට අලුතින් ගොදුරුවන සංඛ්‍යාව, 2012 වසරට සාපේක්ෂව 4 %ක වර්ධනයකි.

එම අධ්‍යනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලොව සෑම පුරුෂයන් පස්දෙනෙකුගෙන් එක් අයකුට ද, සෑම කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට ද පිළිකා රෝගය වැළඳෙනු ඇති බව එම වාර්තා වල දැක්වේ.

ලොව පුරා මරණවලින් තුනෙන් එකක පිරිසක් පෙනහලු පිළිකා , පියයුරු පිළිකා සහ බඩවැල් ආශ්‍රිත පිළිකාවලින් මියයන බව ද එම අධ්‍යනයෙන් පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුජිත සහ හේමසිරි කොළඹ මහා අධිකරණයට එයි

Mohamed Dilsad

නිරිත දිග මෝසම සක්‍රීය වෙයි.යළිත් වැසි

Mohamed Dilsad

අදත් ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

Leave a Comment