ක්‍රීඩා

ෂකිබ් අල් හසන්ට අසියානු කුසලාන තරඟ අහිමි වෙයිද?

(UTV|ඩුබායි)  – අසියානු කුසලාන සහභාගිව සිටින බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් අද (18) පස්වරුවේ නැවත සිය මව් රටට යැමට නියමීත බව මාධ්‍ය වාර්තා පවසයි.

ඔහු සමග මෙම සංචාරයට එක්ව සිටින සිය දියණිය වු Alayna Hasan Aubrey අසනීප තත්වයෙන් පසු විම නිසා ඇය සහ සිය බිරිඳ නැවතත් මව් රටට වෙත ඇරලවීමට ඔහු මෙසේ බංග්ලාදේශය බලා පිටත්ව යන බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම මෙ වන විට අසියානු කුසලායේ සුපිරි 04 වටයට සුදුසුකම් ලබා ඇති හෙයින් එම තරග වටයට සහභාගි වීම සඳහා ෂකිබ් අල් හසන් ලබන 19 වැනිදා හෝ 20 වැනිදා නැවතත් සිය කණ්ඩායම සමග එක්විමට නියමීත බවත් වැඩි දුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇන්ජලෝ වෙනුවට සංචිතයට එන්නේ කවුද?

Mohamed Dilsad

ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඇගයීමට

Mohamed Dilsad

පාකිස්ථාන – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද

Mohamed Dilsad

Leave a Comment