ක්‍රීඩා

ඉන්දීයාවට ලකුණු 26 ක ජයක්

(UTV|ඩුබායි)  – ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ලෙස ඉන්දියාව සහ හොංකොං කණ්ඩායම් අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (18) පැවැති තරගය ලකුණු 26 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්විය.

ඒ අනුව පාකිස්තානය සමගින් පැවැති තරගයද පරාජයට පත්වූ හොංකොං කණ්ඩායමට ඒ අනුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 285 ක් රැස්කිරීමට සමත්විය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 286 ක ඉලක්කයක් හඹාගිය හොංකොං කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 259 ක් පමණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද දෙවැනි ටෙස්ට් තරඟයට එන අවසන් 11 දෙනා

Mohamed Dilsad

තිලකරත්න ඩිල්ෂාන්ට ICC යෙන් ලැබුණු දේ

Mohamed Dilsad

ල‌ෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් පුර්ව තරඟ හ‌ෙට

Mohamed Dilsad

Leave a Comment