ප්‍රමුඛ පුවත 1

යාපනයේ මුල්‍ය ආයතනයක් කොල්ලකයි

(UTV|යාපනය) – යාපනය මහනුවර, A -9 ප්‍රධාන මාර්ගයේ චාවකච්චේරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට ලක් වෙයි.

අද උදෑසන 8.15 ට පමණ මෙම මංකොල්ලය සිදුව ඇත.

මෙම මූල්‍ය ආයතනය සතු මුදල් සේප්පුවෙන් ගන්නා අවස්ථාවේ දී පිහියක් පෙන්වා බිය වද්දා මංකොල්ලකරු විසින් ලක්ෂ 17 ක මුදලක් සොරා ගෙන තිබේ.

සැකකරු සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරන ලද හිස් ආවරණයක් පැළඳ යතුරු පැදියකින් පැමිණ ඇති බව පොලීසිය පවසයි.

මෙම සැකකරු  පළා ගොස් ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් චාවකච්චේරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල්වලට ළමුන් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් [VIDEO]

Mohamed Dilsad

ඉන්දීය බුද්ධි අංශ වෙතින් යළි අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

මෙම රජයේ පළමු විදේශ ආයෝජනය

Mohamed Dilsad

Leave a Comment