(UTV| කොළඹ) – කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට කොටසක් අද (20) සිට ලබන මස 04 වනදා දක්වා අවහිර කෙරෙන බව පොලීසිය පවසයි.
ඒ නව කැළණි පාලමේ ඉදිකිරීම් හේතුවෙනි.
කටුනායක දෙසට ගමන් කරන මංතීරුවේ මීටර් දෙකක පමණ පළලින් සහ මීටර් 200 ක් පමණ දිගින් යුත් කොටසක් මෙලෙස තාවකාලිකව වසා තැබෙන බව පොලිසීය පවසයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]