විදෙස්

ඇමෙරිකාවෙන් ඉන්දියාවට සම්බාධක

(UTV|ඉන්දියාව) – ඉන්දියාවට එරෙහිව සම්බාධක පනවන බවට අමෙරිකාව අනතුරු අඟවයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාව රුසියාවෙන් S 400 වර්ගයේ දිගු දුර නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් මිලදී ගැනීමට ගිවිසුම්ගතවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

ඉන්දියානු සාගර කලාපයේ වත්මන් දේශපාලන වාතාවරණය හමුවේ නව මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට ඉන්දීය රජය සැලසුම් කර තිබූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලන්ඩන් නුවර මහල් 24 කින් සමන්විත ගොඩනැගිල්ලක ගින්නක්(වීඩියෝව)

Mohamed Dilsad

ඇමරිකා-දකුණු කොරියා ඒකාබද්ධ හමුදා අභ්‍යාසය නවතී

Mohamed Dilsad

ලෙන තුල සිරවුණු සිසුන් බේරා ගැනීම අසීරු වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment