විදෙස්

ඇමෙරිකාවෙන් ඉන්දියාවට සම්බාධක

(UTV|ඉන්දියාව) – ඉන්දියාවට එරෙහිව සම්බාධක පනවන බවට අමෙරිකාව අනතුරු අඟවයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාව රුසියාවෙන් S 400 වර්ගයේ දිගු දුර නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් මිලදී ගැනීමට ගිවිසුම්ගතවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

ඉන්දියානු සාගර කලාපයේ වත්මන් දේශපාලන වාතාවරණය හමුවේ නව මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට ඉන්දීය රජය සැලසුම් කර තිබූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනිය අත්අඩංගුවට

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ නව කොරෝනා ප්‍රභේදය ඇමෙරිකාවටත්

Mohamed Dilsad

කොරෝනා වසන්ගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට

Mohamed Dilsad

Leave a Comment