ප්‍රමුඛ පුවත 1

සයිටම් විරෝධීන් යළි අරගලයකට සැරසේ

UTV | COLOMBO – උපාධි ලබාදීමට නුසුදුසු ආයතනයක් බැවින් පනතක් මගින් සයිටම් ආයතනය අහෝසි කර තිබියදීත් උසාවි නියෝගයකින් එවැනි ආයතනයක ඉගෙනුම ලැබූ සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙන්නේ නම් නැවතත් රට තුළ දැවැන්ත අර්බුදයක් ඇතිවිය හැකි බව සයිටම් විරෝධීන් පවසනවා.

එම සංවිධානවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මරදානේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔවුන් මේ බව කියා සිටියේ.

Related posts

ජනාධිපති මැතිවරණ පනත සංශෝධනය කිරීමට රජයේ සුදානමක් [VIDEO]

Mohamed Dilsad

අගමැති රනිල් අද (18) ඉන්දීයාවට

Mohamed Dilsad

කථානායක හා ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment