ප්‍රමුඛ පුවත 1

2018 ඡන්ද හිමි නාමලේඛනයේ අවසන් වාර්ථාව ලබන 25 වනදා

(UTV| කොළඹ) – 2018 ඡන්ද හිමි නාමලේඛනය සඳහා ඉදිරිපත් වූ අභියාචනා හා විරෝධතා  සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු මෙම දිනවල සිදු කෙරේ.

මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසුවේ එම කටයුතු අවසන් වීමට මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

ඒ අනුව සකස් කරන ලද අවසන් වාර්තාව ලබන මස 25 වනදා අත්සන් තැබීමට නියමිත බවද මැතිවරණ මහලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැලිකඩ රැඳවියන් 27ක් ඝාතනය කල සිද්ධියේ විභාගයට නීතිපති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

Mohamed Dilsad

බදුරලියේ විදුහලක් අසල අත් බෝම්බ 13 ක් සොයාගැනේ.

Mohamed Dilsad

ජල සම්පාදන සේවකයින්ගේ වැඩ වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment