ප්‍රමුඛ පුවත 1

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

(UTV| කොළඹ) – මොරටුව දුම්රි ස්ථානයේ සංඥා දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුමිරිය පාලක මැදිරිය පවසයි.

මේ හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ සියලූ දුම්රියන් ධාවනය වන්නේ නියමිත වේලාවට වඩා ප‍්‍රමාද වී බවද එම මැදිරිය පවසයි.

සංඥා දෝෂය කඩිනමින් යථා තත්ත්වයට පත් කෙරෙමින් පවතින බවද දුමිරිය පාලක මැදිරිය වැඩි දුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇල්පිටිය ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට

Mohamed Dilsad

පුරා සතියක් පෙළපාලි තහනම්

Mohamed Dilsad

නව අමාත්‍ය මණ්ඩලය 30ට වැඩිනම් ජවිපෙන් තීරණයක්…

Mohamed Dilsad

Leave a Comment