විදෙස්

කොල්කටා රෝහලක ගින්නක්

(UTV|ඉන්දියාව) – කොල්කටාහි වෛද්‍ය විද්‍යාලයේ හා රෝහලේ ගින්නක් හටගෙන තිබේ.

ඉන් කිසිවෙකුට තුවාල සිදුව නොමැත.

අද(03) උදෑසන 7.58 ට පමණ මෙම රෝහලේ ඔසුහලෙහි මෙම ගින්න හට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

කොරෝනා නිසා ලොවපුරා ළමුන් බිලියන 1.5කගේ අධ්‍යාපනය අවධානමේ

Mohamed Dilsad

මයිකල් චන්ඩමාරුතයෙන් ඇමෙරිකාවට විශාල හානියක්

Mohamed Dilsad

මලයාසියානු හිටපු අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳට චෝදනා විස්සක්

Mohamed Dilsad

Leave a Comment