Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති රනිල් වික්‍රමසිංහ දළඳා මාලිගාවට.Editor OJune 27, 2024 by Editor OJune 27, 2024021 (UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගත බව ජනාධිපති මාධ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයමෙරට සුළං බලය අදානි සමාගමට ලබාදීමෙන්, රජයට ඩොලර් මිලියන ගණනක පාඩුවක් – නීතිඥ අජිත් පී පෙරේරාEditor OJune 27, 2024 by Editor OJune 27, 2024025 (UTV | කොළඹ) – ඉන්දියාවේ අදානි සමාගම සමඟ මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල සුළං බලාගාර සංවර්ධනය කිරීමේ යෝජිත ව්‍යාපෘතියට රජය අනුමැතිය ලබා දීම පිළිබඳව ගැටලුකාරී තත්වයක්...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණ කල්දැමීමට ඉඩ දෙන්නේ නෑ. – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්Editor OJune 27, 2024 by Editor OJune 27, 2024022 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කල්දැමීමට කිසිලෙසකින් වත් ඉඩ නොතබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අනුරාධපුර දිස්ත්‍රික් ආසන බල මණ්ඩල...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකශ්රී ලංකාවේ කැපවීම ලෝකයම අගයයිEditor OJune 27, 2024 by Editor OJune 27, 2024018 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තිරසාර වර්ධන මාවතකට අවතීර්ණ කිරීම සඳහා මෙරට බලධාරීන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට දරන ප්රයත්නය ප්‍රශංසනීය බව ශ්‍රී ලංකා ණය...
Trending Newsදේශීයවිල්පත්තුව ආශ්රිත වෙඩිතලතිව් රක්ෂිත වනාන්තරයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්Editor OJune 27, 2024 by Editor OJune 27, 2024020 (UTV | කොළඹ) – විල්පත්තුව ආශ්රිත වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයේ කොටසක් ඉස්සන් වගාව සඳහා වෙන්කරමින් වනජීවි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක්...
Trending Newsඑසැන පුවත්දේශීයඉදිරි මහ කන්න දෙකේ වී වගා කරන ගොවීන්ට බන්ඩි (එම්ඕපී) පොහොර නොමිලේEditor OJune 27, 2024June 27, 2024 by Editor OJune 27, 2024June 27, 2024018 (UTV | කොළඹ) – ඉදිරි මහ කන්න දෙකක් සඳහා ගොවි ජනතාවට වී වගාවට අවශ්‍ය බන්ඩි (එම්ඕපී) පොහොර නොමිලේ ලබා දීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ඉල්ලා අස්වෙයි.Editor OJune 27, 2024 by Editor OJune 27, 2024021 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි ශ්‍රී ලංකා...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයක්රිකට් 20-20 ලෝක කුසලාන අවසන් මහා තරඟයට දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබයි.Editor OJune 27, 2024 by Editor OJune 27, 2024017 (UTV | කොළඹ) – විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා තරගයට දකුණු අප්‍රිකාව සුදුසුකම් ලැබීය. ඒ, එම තරගාවලියේ අවසන් වටයේ දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානු කණ්ඩායම අතර...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන්. – ජනාධිපති ජාතිය අමතමින් කියයි.Editor OJune 27, 2024 by Editor OJune 27, 2024014 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකත්රිකුණාමලය තෙල් ටැංකි ගැන සැලසුමක්Editor OJune 26, 2024 by Editor OJune 26, 2024024 (UTV | කොළඹ) – ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය සංවර්ධන සැළසුම් සහ ප්‍රගතිය සමාලෝචනය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය. ත්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්...