Trending Newsඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය ගැන ජනාධිපති රනිල් කියපු කතාවEditor OJune 21, 2024June 21, 2024 by Editor OJune 21, 2024June 21, 2024021 (UTV | කොළඹ) – ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු බවත් මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ නොතබා...
Trending Newsඑසැන පුවත්දේශීයඅන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන නියෝජිතයෝ කොළඹ තෙත්බිම් නිරීක්ෂණ චාරිකාවකEditor OJune 21, 2024 by Editor OJune 21, 2024017 (UTV | කොළඹ) – පළමු අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ ඕස්ට්‍රේලියානු නවසීලන්ත සහ ආසියානු සබැදි සමුළුව සඳහා සහභාගී වූ අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන නියෝජිතයන් බැද්දගාන තෙත්බිම් උද්‍යාන නිරීක්ෂණ...
Trending Newsඑසැන පුවත්දේශීයසේයා පුවතජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් නෞකාවක් කොළඹ වරායටEditor OJune 21, 2024June 21, 2024 by Editor OJune 21, 2024June 21, 2024022 (UTV | කොළඹ) – ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ”සමිඩ්‍රෙයාරි ඩීඩී – 106’ නෞකාව නිල සංචාරයක් සඳහා 20වෙනිදා කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා...
Trending Newsඑසැන පුවත්ක්රීඩාඕස්ට්රේලියාව හමුවේ බංගලාදේශය පරදීEditor OJune 21, 2024June 21, 2024 by Editor OJune 21, 2024June 21, 2024016 (UTV | කොළඹ) – 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ ඕස්ට්‍රේලියාව අතර අද (21) පැවැති තරඟය ඩක්වත් ලුවිස් ක්‍රමය...
Trending Newsඑසැන පුවත්දේශීයපොසොන් පෝය අදයි.Editor OJune 21, 2024 by Editor OJune 21, 2024020 (UTV | කොළඹ) – අන්ධකාරයේ ගිලී සිටි ලක්වාසී ජනතාව බුදුන් වහන්සේ අනුදැන වදාළ ධර්ම මාර්ගයට යොමුකළ උතුම් පොසොන් පුන් පොහෝ දිනය අදයි. මිහින්තලා උදාගිරෙන් ලක්දිවට...
Trending Newsඑසැන පුවත්දේශීයගුරුවරුන්ගේ වැඩ වර්ජන ගැන ඇමති සුසිල්ගෙන් සැර කතාවක්Editor OJune 20, 2024June 20, 2024 by Editor OJune 20, 2024June 20, 2024017 (UTV | කොළඹ) – ගුරුවරුන් විටින් විට වැඩ වර්ජන කළහොත් ඉදිරි අවුරුදු 05ක් වන විට ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට පන්තිවල තවදුරටත් දරුවන් නොමැති වන බව අධ්‍යාපන...
Trending Newsඑසැන පුවත්දේශීයපළමු ශ්‍රේණියට ළමයි ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සංශෝධනයට කැබිනට් අනුමැතියEditor OJune 20, 2024June 20, 2024 by Editor OJune 20, 2024June 20, 2024019 (UTV | කොළඹ) – පළමු ශ්‍රේණියට ළමයි ඇතුළත් කිරීම ට අදාළව දැනට ඇති චක්‍රලේඛ සංශෝධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ....
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයජාත්යන්තර මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 600 ආසියාතික වාර්තාව තරුෂි කරුණාරත්න සතුවෙයි.Editor OJune 20, 2024 by Editor OJune 20, 2024020 (UTV | කොළඹ) – ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 600 ආසියාතික වාර්තාව බිඳ හෙළීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂී කරුණාරත්න ස්පාඤ්ඤයේ බිල්බාවෝ නගරයේ දී පසුගියදා...
Trending Newsඑසැන පුවත්දේශීයඉන්දියාවෙන් – ශ්‍රී ලංකාවට සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක්Editor OJune 20, 2024 by Editor OJune 20, 2024017 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ නිල සංචාරකට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අතර හමුවක්අ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඑළවළු සහ පළතුරු පසු අස්වනු හානිය සියයට 40% සිට 25% දක්වා පහළටEditor OJune 20, 2024 by Editor OJune 20, 2024021 (UTV | කොළඹ) – දේශීයව නිෂ්පාදනය කරන, එළවළු සහ පළතුරු, පසු අස්වනු හානිය සියයට 25%ක් දක්වා අවම වී ඇතැයි, පසු අස්වනු කළමනාකරන ආයතන සඳහන් කරයි....