Trending Newsඑසැන පුවත්දේශීයජාත්යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පණිවිඩයක්Editor OJune 13, 2024 by Editor OJune 13, 2024032 (UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර ඇතැයි, අමාත්‍ය අලි සබ් රි මහතා, සිය...
Trending Newsඑසැන පුවත්දේශීයතැපැල් සේවකයෝ අසනීපයි. ලියුම් බෙදන්නේ නෑ.Editor OJune 13, 2024 by Editor OJune 13, 2024031 (UTV | කොළඹ) – අසනීප නිවාඩු වාර්තා කරමින් ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒකාබද්ධ...
Trending Newsඑසැන පුවත්දේශීයවාහන ගෙන්වීම පිළිබඳ තීරණයක්Editor OJune 12, 2024June 12, 2024 by Editor OJune 12, 2024June 12, 2024032 (UTV | කොළඹ) – සංචාරක වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2023 අංක 02 දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි...
දේශීයප්‍රමුඛ පුවත 1ප්‍රමුඛ පුවත 2ප්‍රමුඛ පුවත 3පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට කමිටුවක්Editor OJune 12, 2024June 12, 2024 by Editor OJune 12, 2024June 12, 2024033 (UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබූ බවට පැවසෙන, පූර්ව තොරතුරු/බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය, ජාතික බුද්ධි ප්‍රධානී සහ අනෙකුත් බලධාරීන් ගත්...
Trending Newsඑසැන පුවත්දේශීයනාරාහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවටEditor OJune 12, 2024June 12, 2024 by Editor OJune 12, 2024June 12, 2024029 (UTV | කොළඹ) – තංගල්ල ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනයකින් රුපියල් තුන්කෝටි හතළිස් හය ලක්ෂයක් වටිනා රන්බඩු, මැණික් සහ විදේශ මුදල් සොරකම් කර ළඟ තබා...
Trending Newsඑසැන පුවත්දේශීයනව ආගමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතියEditor OJune 12, 2024 by Editor OJune 12, 2024029 (UTV | කොළඹ) – නව ආගමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත අවස්ථා...
Trending Newsඑසැන පුවත්දේශීයප්‍රමුඛ පුවත 1හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන ට වාරණ නියෝගයක්Editor OJune 12, 2024June 12, 2024 by Editor OJune 12, 2024June 12, 2024034 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය මේ මස 19...
Trending Newsඑසැන පුවත්ජලසම්පාදන මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්.Editor OJune 12, 2024 by Editor OJune 12, 2024029 (UTV | කොළඹ) – ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පානීය ජලය හේතුවෙන් ඇතැම් පාරිභෝගිකයන්ට වමනය හා පාචනය වැනි රෝගී තත්ත්වයන් ඇති වී ඇති බවට...
Trending Newsදේශීයඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය-පැරදුම නොව, රටේ ජයග්‍රහණය හෝ පරාජයයි – ජනාධිපතිEditor OJune 12, 2024June 12, 2024 by Editor OJune 12, 2024June 12, 2024033 (UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ජනාධිපති...
Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකා නේපාල ක්‍රිකට් තරඟය වැස්සට හේදෙයිEditor OJune 12, 2024June 12, 2024 by Editor OJune 12, 2024June 12, 2024038 (UTV | කොළඹ) – ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර ඇත.. ශ්‍රී ලංකා වේලාවෙන්...