Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකපොහොසත් රටේ ලස්සන ජීවිතය උදාවෙයි. ආනයනය කරන වාහන සඳහා බදු ප්‍රමාණය සියයට 300 සිට 500 දක්වා වැඩි විය හැකියි.Editor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025035 වාහන ආනයනයේදී, නවතම බදු සංශෝධන අනුව වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500% ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකභාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්Editor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025043 රුපියල් මිලියන 107,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්, ලබන 15 වනදා පවත්වන බව, ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 32,000ක, දින 182කින් කල්පිරෙන...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඊශ්රායලය, ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් රැසක් ජීවිතක්ෂයටEditor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025036 ඊශ්‍රායලය විසින්, ගාසා තීරය ඉළක්ක කර එල්ල කළ ප්‍රහාරයන්ගෙන් ඊයේ (11) දිනයේදී ද සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවාහන ගෙන්වීම ගැන, ආනයනකරුවන් කියන කතාවEditor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025051 රජය විසින් ම වාහන ආනයනයේදී පනවා ඇති බදු අනුපාතයන් ඉහළ දැමීම හේතුවෙන් මෙරටට ගෙන්වන වාහන සඳහා වන බදු සියයට හැටකින් පමණ ඉහළ යනු ඇති බව...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙතිEditor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025039 ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ. ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා මහතා, මේනකා විජේසුන්දර...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවරායේ බහාලුම් නිශ්කාශනය ප්‍රමාදවීමේ ගැටළුවට ජනාධිපති මැදිහත්වෙයි.Editor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025032 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය හා වරාය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (12)...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරඳවා ගැනීමේ බද්ද 10%ක් කිරීමෙන් පාරිභෝගිකයෝ ගිණුම්වලින් මුදල් ඉවත් කර ගනිතිEditor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025039 බැංකුවල තැන්පත් කර ඇති තැන්පතුවලට අය කරන රැඳවුම් බද්ද ඉහළ නැංවීමත් සමග තැන්පතු සැලකිය යුතු ලෙස බැංකුවලින් ඉවත් කරමින් ඇති බව වාර්තා වෙයි. එම මුදල්...
Trending Newsඑසැන පුවත්දේශීයකම්කරු අමාත්‍යාංශයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්Editor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025048 කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය යන පාඨය යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දැන්වීමට අදාළව නීතිමය පියවර ගන්නා බව කම්කරු අමාත්‍යංශය ප්‍රකාශ කරයි. රජය...
Trending Newsඑසැන පුවත්දේශීයඅධික වේගයෙන් යන රියදුරන් අල්ලන්න පොලීසියට අලුත් භාණ්ඩයක්Editor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025046 අධික වේගයෙන් වාහන ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් ඇමරිකාවේ නිෂ්පාදිත නවීනතම වේග මාපක භාවිතා කිරීමට පියවර ගෙන තිබේ. ලේසර් තාක්ෂණයෙන් ක්‍රියාත්මක...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවී මිලදී ගන්නා මෝල් හිමියන් ලියාපදිංචි වීම අනිවාර්යයි.Editor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025040 මහකන්නයේ වී මිලදී ගන්නා සියලු මෝල් හිමියන් සහ ගබඩාකරුවන් රජයේ වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්යය බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන...