Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයනවසීලන්තය පරදා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ජයගනීEditor OJune 13, 2024 by Editor OJune 13, 2024038 (UTV | කොළඹ) – විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්තය අතර පැවති තරගය ලකුණු 13කින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයගත්හ. තරගයේ...
Trending Newsඑසැන පුවත්දේශීයපානදුරේ දුම්රියක් පිළි පනී. දුම්රිය ධාවනය අඩාලයි.Editor OJune 13, 2024June 13, 2024 by Editor OJune 13, 2024June 13, 2024038 (UTV | කොළඹ) – පානදුර සිට මරදාන බලා ධාවනය වන අංක 8339 දරණ මන්දගාමී දුම්රියක් පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද (13) උදෑසන පිළිපැන තිබේ....
Trending Newsඑසැන පුවත්දේශීයදක්ෂිණ අධිවේගයේ අනතුරක්Editor OJune 13, 2024June 13, 2024 by Editor OJune 13, 2024June 13, 2024046 (UTV | කොළඹ) – දක්ෂිණ අධිවේගයේ 61 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අනතුරක් සිදු ඇතැයි පොලීසිය කියයි. මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ඉන්ධන බවුසරයක්...
Trending Newsවිදෙස්යුක්රේන ජනාධිපතිගේ උපන් ගමට මිසයිල පුහාරEditor OJune 13, 2024 by Editor OJune 13, 2024041 (UTV | කොළඹ) – යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ උපන් ගම වන ක්‍රිවි රිහ් නගරය වෙත රුසියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි විදේශ මාධ්‍ය සඳහන්...
Trending Newsඑසැන පුවත්දේශීයජාත්යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පණිවිඩයක්Editor OJune 13, 2024 by Editor OJune 13, 2024043 (UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර ඇතැයි, අමාත්‍ය අලි සබ් රි මහතා, සිය...
Trending Newsඑසැන පුවත්දේශීයතැපැල් සේවකයෝ අසනීපයි. ලියුම් බෙදන්නේ නෑ.Editor OJune 13, 2024 by Editor OJune 13, 2024038 (UTV | කොළඹ) – අසනීප නිවාඩු වාර්තා කරමින් ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒකාබද්ධ...
Trending Newsඑසැන පුවත්දේශීයවාහන ගෙන්වීම පිළිබඳ තීරණයක්Editor OJune 12, 2024June 12, 2024 by Editor OJune 12, 2024June 12, 2024040 (UTV | කොළඹ) – සංචාරක වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2023 අංක 02 දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි...
දේශීයප්‍රමුඛ පුවත 1ප්‍රමුඛ පුවත 2ප්‍රමුඛ පුවත 3පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට කමිටුවක්Editor OJune 12, 2024June 12, 2024 by Editor OJune 12, 2024June 12, 2024040 (UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබූ බවට පැවසෙන, පූර්ව තොරතුරු/බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය, ජාතික බුද්ධි ප්‍රධානී සහ අනෙකුත් බලධාරීන් ගත්...
Trending Newsඑසැන පුවත්දේශීයනාරාහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවටEditor OJune 12, 2024June 12, 2024 by Editor OJune 12, 2024June 12, 2024035 (UTV | කොළඹ) – තංගල්ල ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනයකින් රුපියල් තුන්කෝටි හතළිස් හය ලක්ෂයක් වටිනා රන්බඩු, මැණික් සහ විදේශ මුදල් සොරකම් කර ළඟ තබා...
Trending Newsඑසැන පුවත්දේශීයනව ආගමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතියEditor OJune 12, 2024 by Editor OJune 12, 2024039 (UTV | කොළඹ) – නව ආගමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත අවස්ථා...