විභාග දෙපාර්තමේන්තුවෙන් පාසල් සිසුන්ට පවත්වන කඩඉඩම් විභාග ලබන වසරේ සිට නියමිත කාලයේදී
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන විභාග සැලැස්ම ලබන වසරේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට හැකි බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන...