Trending Newsඑසැන පුවත්දේශීයප්රශ්න පත්‍ර පිට කළ ගුරුවරියකගේ වැඩ තහනම්Editor OJanuary 8, 2025January 8, 2025 by Editor OJanuary 8, 2025January 8, 2025039 උතුරු මැද පළාතේ පාසල් වල තුන්වන වාර පරීක්ෂණයේ, 6 සහ 7 ශ්‍රේණි වල භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර, විභාගය පැවැත්වීමට පෙර බාහිර සමාජයට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමරිකාවේ හදිසි තත්ත්වයක් අක්කර 2900ක ගොඩනැගිලි 13,000 අවධානමේ – 30,000ක පිරිසක් වහා ඉවත් කරයි.Editor OJanuary 8, 2025January 8, 2025 by Editor OJanuary 8, 2025January 8, 2025048 අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ ගිනි ගැනීමක් හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. අක්කර 10 ප්‍රමාණයක හටගෙන තිබූ ගින්න කෙටි කාලයක් තුළ අක්කර 2,900 කට...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය සේවක වැටුප් ගැන තීරණයක්Editor OJanuary 8, 2025January 8, 2025 by Editor OJanuary 8, 2025January 8, 2025059 රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා මේ වනවිටත් මූලික අධ්‍යයනයන්...
Trending Newsඑසැන පුවත්දේශීයපොලීසියේ ඉහළ නිලධාරීන් 11ක ට ස්ථාන මාරුEditor OJanuary 8, 2025January 8, 2025 by Editor OJanuary 8, 2025January 8, 2025034 වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 11 දෙනෙකු ස්ථාන මාරු කර තිබේ. වැඩබලන පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරු නියෝග ලබාදී ඇත. ඒ සඳහා ජාතික පොලිස්...
Trending Newsඑසැන පුවත්දේශීයරෝහින්ග්යා සරණාගතයන් ගැන රිෂාඩ්ගෙන් ඉල්ලීමක්Editor OJanuary 7, 2025January 7, 2025 by Editor OJanuary 7, 2025January 7, 2025042 මුලතිවු වෙරළ තීරයට පැමිණ සිටියදී ශ්‍රී ලංකා භාරයට ගෙන තිබෙන රෝහින්ග්‍යා සරණාගතයෙන් සම්බන්ධයෙන්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපති අනුර...
Trending Newsඑසැන පුවත්දේශීයසිළුමිණ පුවත්පතේ සුමුදු චතුරානි නියෝජ්‍ය කර්තෘ ධූරයෙන් ඉවතට – අලුත් සභාපතිගේ තීරණයක්Editor OJanuary 7, 2025January 7, 2025 by Editor OJanuary 7, 2025January 7, 2025061 ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කතෘ සුමුදු චතුරානී ජයවර්ධනව වහාම ක්‍රියාත්මක වන පරිදි එයින් නෙරපාහැර පුහුණු අංශයට යවා තිබෙන බව වාර්තා වේ. සම්මුඛ පරීක්ෂණයක් හරහා...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකස්ටාලින්ක් අන්තර්ජාල පැකේජ සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂමේ අනුමැතියEditor OJanuary 7, 2025January 7, 2025 by Editor OJanuary 7, 2025January 7, 2025081 ස්ටාලින්ක් චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවට අයත් පැකේජ කිහිපයක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, අවමය මසකට...
Trending Newsඑසැන පුවත්දේශීයවී කිලෝවක සහතික මිල ට ආණ්ඩුව කරන්න යන දේ ගැන ආචාර්යය හර්ෂගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්Editor OJanuary 7, 2025January 7, 2025 by Editor OJanuary 7, 2025January 7, 2025050 වී කිලෝවක සහතික මිල රුපියල් 110 ක් ලෙස, ගැසට් පත‍්‍රයක් නිකුත් කිරීමට රජය සූදානම් වන බවත් දැනටත් වී මිල ඇත්තේ ඊට බොහෝ ඉහළින් බවත් සමගි...
Trending Newsඑසැන පුවත්දේශීයසබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කරයි.Editor OJanuary 7, 2025January 7, 2025 by Editor OJanuary 7, 2025January 7, 2025054 ප්‍රදේශවාසීන් සහ භික්ෂූන් වහන්සේලා කළ ඉල්ලීම් සලකා බලා ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කිරීමට එම දේවාලයේ රාජකාරී මණ්ඩලය පියවර ගෙන තිබේ. මහ සමන්...
Trending Newsඑසැන පුවත්දේශීයපාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ගැන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්Editor OJanuary 7, 2025January 7, 2025 by Editor OJanuary 7, 2025January 7, 2025050 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන ලද විමර්ශනයන් අනුව සැකකරුවන් 747ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව...