අපේක්ෂා රෝහලේදී ඇමති නලින්ද කළ ප්‍රකාශයට, මහා සංඝරත්නයේ විරෝධය පළවෙයි.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, මහරගම අපේක්ෂා රෝහලේදී සිදුකළ ප්‍රකාශයත් සමග අමාත්‍යවරයාගේ සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව කටයුතු කිරීම සඳහා දකුණු පළාතේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා...