ප්රමුඛ පුවත 1දකුණු කොරියානු රැකියා වල ලක්ෂ 5ක ආරක්ෂිත මුදල අත්හිටුවයිMohamed DilsadMay 9, 2017 by Mohamed DilsadMay 9, 2017023 (උදයම්,කොළඹ) – කොරියානු රැකියා සඳහා පිටත්ව යන එක් අයෙකුගෙන් අය කිරීමට නියමිතව තිබූ රුපියල් ලක්ෂ 5ක ආරක්ෂිත මුදල අත්හිටුවයි. විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්...
ප්රමුඛ පුවත 1ගීතාගේ මන්ත්‍රී ධුරය අහෝසීMohamed DilsadMay 9, 2017 by Mohamed DilsadMay 9, 2017020 (උදයම්,කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙයි. ඒ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත දැනුම් දී තිබේ....
ප්රමුඛ පුවත 1කළුතර බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවටMohamed DilsadMay 9, 2017May 9, 2017 by Mohamed DilsadMay 9, 2017May 9, 2017021 (උදයම්,කොළඹ) – කළුතර බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ආධාර අනුබල ලබාදුන් බවට චෝදනා මත පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. කොළඹ...
ප්රමුඛ පුවත 1වෛද්‍ය මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණාත්මක තීන්දු රැසක්Mohamed DilsadMay 9, 2017May 9, 2017 by Mohamed DilsadMay 9, 2017May 9, 2017019 (උදයම්,කොළඹ) – අද පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී රටට බලපාන තීන්දු, තීරණ රැසක් ගැනීමට නියමිත බව එම සංගමය පවසයි. එහි ලේකම්...
ප්රමුඛ පුවත 1හිටපු ජනපතිගේ බාල සොහොයුරිය අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadMay 8, 2017 by Mohamed DilsadMay 8, 2017016 (උදයම්,කොළඹ) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරියක වන ගාන්ධිනී විචිත්‍රා රාජපක්ෂ රණවක අද අලුයම අභාවප්‍රාප්ත වෙයි. කොළඹ පෞද්ගලික රෝහලකදී ය මිය ගොස් තිබේ. මිය යනවිට...
ප්රමුඛ පුවත 1ගීතාට දුන් තීන්දුවෙන් මන්ත්‍රී ධුර 11 කට අවධානමක්Mohamed DilsadMay 8, 2017 by Mohamed DilsadMay 8, 2017018 (උදයම්,කොළඹ) – අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රි ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රිධූරය සම්බන්ධයෙන් ලබා දුන් තීරණයත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිධූර 11ක් අහිමි වීමේ අවධානමක් මතුව තිබේ....
ප්රමුඛ පුවත 1“නිල් ආර්ථික” දෙවන අන්තර්ජාතික සමුළුව අද ජකර්තා නුවරදීMohamed DilsadMay 8, 2017 by Mohamed DilsadMay 8, 2017020 (උදයම්,ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අද (08) ආරම්භ වන “නිල් ආර්ථික” වැඩපිළිවෙළ පිළිබඳ දෙවන අන්තර්ජාතික සමුළුව ලබන 10 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය. මෙම සමුළුවට...
ප්රමුඛ පුවත 1වතුකරයට එන මෝඩි නිසා වෘත්තිය සමිති නායකයින් අතර ගැටුම්Mohamed DilsadMay 8, 2017 by Mohamed DilsadMay 8, 2017018 (උදයම්,නුවරඑළිය) – ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා ලබන (12) වනදා හැටන් ප්‍රදේශයට පැමිණිම සමිබන්ධයෙන් වතුකරයේ ප්‍රධාන වෘත්තිය සමිති දෙකක නායකයින් දෙදෙනෙක් අතර මත ගැටුමක් ඇති...
ප්රමුඛ පුවත 1ජාතික ඇටමිදුලු බද්ධ කිරීමේ රෝහල සඳහා මුල්ගල තැබීම අදMohamed DilsadMay 8, 2017 by Mohamed DilsadMay 8, 2017018 (උදයම්,කොළඹ) – ලෝක තැලසීමියා දිනය නිමිත්තෙන් මහනුවර මහ රෝහල් පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත ජාතික ඇටමිදුලු බද්ධ කිරීමේ රෝහල සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය...
ප්රමුඛ පුවත 1ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටළුව ගැන අද නව දිල්ලියේ දී සාකච්ඡාවක්Mohamed DilsadMay 8, 2017 by Mohamed DilsadMay 8, 2017020 (උදයම්,ඉන්දියාව) – ඉන්දිය ධීවරයින් මෙරටදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(8) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ. හින්දු පුවත්පත...