ප්රමුඛ පුවත 1මීතොටමුල්ලේ සොයාගත් මළසිරුරු ගණන 32ක් වෙයිMohamed DilsadApril 18, 2017 by Mohamed DilsadApril 18, 2017022 (උදයම්,කොළඹ) – මීතොටමුල්ල කුණු කන්ද නායයාම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ යයි. අද පස්වරුවේ හමුදා සාමාජිකයින් විසින් තවත් මළසිරුරක් සොයා ගත බව හමුදාව පවසයි....
ප්රමුඛ පුවත 1සෑම සමෘද්ධි බැංකුවකටම දිවා සුරැකුම් මධ්‍යස්ථානMohamed DilsadApril 18, 2017 by Mohamed DilsadApril 18, 2017017 (උදයම්,කොළඹ) – දිවයින පුරා පිහිටි සෑම සමෘද්ධි බැංකුවකටම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන බව සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මෙම...
ප්රමුඛ පුවත 1වැලිගම කසල ප්රතිචක්රීයකරණ ව්‍යාපෘතියකට එරෙහිව විරෝධතාවක්Mohamed DilsadApril 18, 2017 by Mohamed DilsadApril 18, 2017020 (උදයම්,මාතර) – වැලිගම කප්පරතොට ප්‍රදේශයේ ක්‍රියාත්මක වන කසල ප්රතිචක්රීයකරණ ව්‍යාපෘතියකට එරෙහිව ප්‍රදේශවාසීහු පිරිසක් විරෝධතාවක නිරත වෙති. අදාළ කසල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ වැලිගම නගර සභාව...
ප්රමුඛ පුවත 1අනුර සේනානායක යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේMohamed DilsadApril 18, 2017April 18, 2017 by Mohamed DilsadApril 18, 2017April 18, 2017020 (උදයම්,කොළඹ) – රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර...
ප්රමුඛ පුවත 1කොළඹ කැලිකසළ පිළියන්දල කරදියානට දමන්න අධිකරණ නියෝගයක්Mohamed DilsadApril 18, 2017 by Mohamed DilsadApril 18, 2017020 (උදයම්,කොළඹ) – කොළඹ නගරයේ එකතුවන කැලිකසළ පිළියන්දල කරදියාන කසළ අංගණයට තාවකාලිකව බැහැර කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දෙයි. අද (18) පෙරවරුවේ එම අධිකරණ නියෝගය ලබාගෙන...
ප්රමුඛ පුවත 1බ්‍රාහ්මණවත්තේ සීවලී තිස්ස අනුනායක හිමියෝ අපවත් වෙතිMohamed DilsadApril 18, 2017April 18, 2017 by Mohamed DilsadApril 18, 2017April 18, 2017019 (උදයම්,කොළඹ) – ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලී තිස්ස අනුනායක හිමියෝ අපවත් වෙති. අසනීප තත්ත්වයෙන් කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ අද...
ප්රමුඛ පුවත 1මීතොටමුල්ල අවදානම් කලාප හඳුනාගැනීමේ කටයුතු අවසන් කිරීමට සුදානම්Mohamed DilsadApril 18, 2017 by Mohamed DilsadApril 18, 2017018 (උදයම්,කොළඹ) – මීතොටමුල්ල කසල කන්ද ආශ්‍රිතව පවතින අවදානම් කලාප හඳුනාගැනීමේ කටයුතු අවසන් කිරීමට නියමිත බව ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. පසුගියදා මීතොටමුල්ල කසල කන්ද ආශ්‍රිතව නායයෑම...
ප්රමුඛ පුවත 1මීතොටමුල්ල සිද්ධිය ගැන සොයන්න ජපාන විශේෂඥය කණ්ඩායමක් සිකුරාදා දිවයිනටMohamed DilsadApril 18, 2017April 18, 2017 by Mohamed DilsadApril 18, 2017April 18, 2017019 (උදයම්,කොළඹ) – අග්රාමාත්යතුවරයාගේ මැදිහත්වීම මත මීතොටමුල්ල සිද්ධිය පිලිබඳව සොයා බැලීම සඳහා ජපාන විශේෂඥය කණ්ඩායමක් ලබන සිකුරාදා වන විට දිවයිනට පැමිණෙන බව අමාත්‍ය සාගල රත්නායක මහතා...
ප්රමුඛ පුවත 1දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවටMohamed DilsadApril 18, 2017 by Mohamed DilsadApril 18, 2017021 (උදයම්,මාතර) – තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් ලඟ තබාගෙන සිටි යුක්රේන ජාතිකයෙකු අත්අඩංගුවට ගැනේ. ඊයේ පස්වරුවේ වැලිගම පැලෑන වෙරළ තීරයේ දී ඔහු අත්අඩංගුවට...
ප්රමුඛ පුවත 1යතුරුපැදි අනතුරකින් විදේශිකයෙකු ඇතුළු දෙදෙනෙක් මරුටMohamed DilsadApril 18, 2017 by Mohamed DilsadApril 18, 2017019 (උදයම්,අම්පාර) – අක්කරපත්තුව ප්‍රදේශයේ සිදුවු යතුරුපැදි අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ඇතුළු පුද්ගලයෝ දෙදෙනෙක් මිය යති. ඊයේ පස්වරුවේ අක්කරපත්තුව පොතුවිල් මාර්ගයේ පොතුවිල් දෙස සිට අක්කරපත්තුව දෙසට ධාවනය වු...