ප්රමුඛ පුවත 1බගවන්තලාවේ ඇළ මාර්ගයකින් හමුවු මැණික් ඉල්ලම් තොගය වෙන්දේසි කෙරේMohamed DilsadApril 11, 2017 by Mohamed DilsadApril 11, 2017020 (උදයම්,නුවරඑළිය) – බගවන්තලාව කර්කස්වෝල් වතු යායේ පහත් බිමක ඇළ මාර්ගයක් කැපීමේදී හමුවු මැණික් ඉල්ලම් තොගය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාර දෙයි. පසුගිය දිනවල පැවති වැසි...
ප්රමුඛ පුවත 1නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්කුඩු කුප්පි තිස්දහසක් සොයා ගැනේMohamed DilsadApril 11, 2017April 11, 2017 by Mohamed DilsadApril 11, 2017April 11, 2017018 (උදයම්,කොළඹ) – රුපියල් ලක්ෂ අසූවක් පමණ වන නීතිවිරෝධී ලෙස මෙර ටට ගෙන්වන ලද දුම්කුඩු කුප්පි තිස්දහසක් රෙගු භාරයට ගැනේ. මීට අමතරව බීඩි කොළ 2000KG සහ පාවහන්...
ප්රමුඛ පුවත 1අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගැන්වේMohamed DilsadApril 11, 2017April 11, 2017 by Mohamed DilsadApril 11, 2017April 11, 2017018 (උදයම්,කොළඹ) – සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (11) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේදී සිදුවිය. අභ්‍යන්තර...
ප්රමුඛ පුවත 1මෙරට අග්‍රාමාත්‍යවරයා ජපානයේ කියොතෝහි දේශනයකට සහභාගී වීමට සුදානම්Mohamed DilsadApril 11, 2017 by Mohamed DilsadApril 11, 2017016 (උදයම්,කොළඹ) – ජපානයේ පස්දින නිල සංචාරයක නිරත අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට අග්‍රාමාත්‍යවරයා හමු වීමට නියමිතය. ඊයේ(10) ජපානයේ නරිටා ජාත්‍යන්තර ගුවන්තොපළ වෙත පැමිණි අග්‍රමාත්‍යවරයා ඇතුළු...
ප්රමුඛ පුවත 1මේ දිනවල වැඩි වැඩියෙන් ජලය පානය කාටත් හොඳයිMohamed DilsadApril 11, 2017 by Mohamed DilsadApril 11, 2017017 (උදයම්,කොළඹ) – මේ දිනවල දහවල් කාලයේ පවතින අධික වියළි කාලගුණයත් සමඟ කුඩා දරුවන් විජලන තත්වයට පත් විය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි. තවදුරටත් ශ්‍රී ලංකාවට...
ප්රමුඛ පුවත 1ත්‍රිකුණාමලයේ ඩෙංගු පාලනය කර ඇති බවට සහතිකයක්Mohamed DilsadApril 11, 2017 by Mohamed DilsadApril 11, 2017021 (උදයම්,ත්‍රිකුණාමලය) – ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කයේ විශේෂයෙන් කින්නියා ආශ්‍රිතව ඩෙංගු රෝගය පැතිරයාම මේවන විට පාලනය කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙමෙ තත්වය ඉදිරි සති දෙක ඇතුළත සම්පුර්ණයෙන්ම...
ප්රමුඛ පුවත 1අවුරුද්දට ගම් බිම් බලා යන්න විශේෂ බස් රථ සහ දුම්රිය සේවා අදත්Mohamed DilsadApril 11, 2017 by Mohamed DilsadApril 11, 2017023 (උදයම්,කොළඹ) – සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ බස් රථ සහ දුම්රිය සේවාව අද(11) දින ද ක්‍රියාත්මක වන බව...
ප්රමුඛ පුවත 1උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධාMohamed DilsadApril 10, 2017 by Mohamed DilsadApril 10, 2017026 (උදයම්,වවුනියාව) – උතුර මාර්ගයේ දුම්රිය ධාවනයේ සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි. ඒ කොළඹ සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ තෙල් ප්‍රවාහන දුම්රියක්...
ප්රමුඛ පුවත 1ත්‍රිරෝධ රථයකට පොලිසියෙන් වෙඩිMohamed DilsadApril 10, 2017 by Mohamed DilsadApril 10, 2017026 (උදයම්,කොළඹ) – අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට වෙඩි තැබීමේ පුවතක් පල්ලෙවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. පල්ලෙවෙල පොලීසියේ නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබේ....
ප්රමුඛ පුවත 1ජනපති පාර්ලිමේන්තු සභාව අමතයිMohamed DilsadApril 7, 2017 by Mohamed DilsadApril 7, 2017022 (උදයම්,කොළඹ) – අද පාර්ලිමේන්තු සැසියට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සභාව අමතනු ලැබීය. ඒ අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා සම්බන්ධයෙන් වන ශෝක යෝජනාව...