ප්රමුඛ පුවත 1රවී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadApril 3, 2017 by Mohamed DilsadApril 3, 2017021 (උදයම්,කොළඹ) – මෙරට පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා ගේ එකම පුත්‍රයා වන රවී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි. කොල්ලුපිටියේ පිහිටි කැපිටල් රෙසිඩන්සීස් නිවාස සංකීර්ණයේ ඇති...
ප්රමුඛ පුවත 1කොළඹ ආශ්රිත ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්Mohamed DilsadApril 3, 2017 by Mohamed DilsadApril 3, 2017021 (උදයම්,කොළඹ) – කොළඹ ආශ්රිත ප්‍රදේශ කිහිපයකට හෙට(04) දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. අඹතලේ ජල පවිත්‍රගාරයේ සිට...
ප්රමුඛ පුවත 1ජනපති ක්‍රිකට් ක්‍රීඩකයින් මුණගැසෙයිMohamed DilsadApril 3, 2017 by Mohamed DilsadApril 3, 2017025 (උදයම්,කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරින් පිරිසක් ඊයේ (02) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා...
ප්රමුඛ පුවත 1වීරවංශ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි,07 වනදා දක්වා යළි රිමාන්ඩ්Mohamed DilsadApril 3, 2017April 3, 2017 by Mohamed DilsadApril 3, 2017April 3, 2017024 (උදයම්,කොළඹ) – ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ලබන 07 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළේය.මෙහිදී විමල් විරවංශ...
ප්රමුඛ පුවත 1‘විල්පත්තු අර්බුදය දෙස ජාතිවාදී කෝණයෙන් නොබලන්න’ ඇමති රාජිතMohamed DilsadApril 3, 2017 by Mohamed DilsadApril 3, 2017026 (උදයම්,වව්නියාව) – විල්පත්තු ජාතික වනෝද්‍යානය පිළිබඳ මතුව ඇති ගැටළුව සම්බන්ධයෙන් ජාතිවාදි කෝණයෙන් නොබැලිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. වව්නියාව දිස්ත්‍රීක් මහ රෝහලේ...
ප්රමුඛ පුවත 1තිස්ස අත්තනායකට රට යන්න අවසරMohamed DilsadApril 3, 2017 by Mohamed DilsadApril 3, 2017017 (උදයම්,කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට විදේස් ගත වීම සඳහා අධිකරණය අවසර ලබා දෙයි. අද(03) අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී කොළඹ මහාධිකරණ...
ප්රමුඛ පුවත 1උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහන් අද සිටMohamed DilsadApril 3, 2017April 3, 2017 by Mohamed DilsadApril 3, 2017April 3, 2017023 (උදයම්,කොළඹ) – එළඹෙන උත්සවය සමය වෙනුවෙන් අද සිට අතිරේක පොලිස් නිළධාරින් යොදවා ඇති බව පොලිසිය පවසයි. විශේෂයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට මෙම පොලිස් නිලධාරීන්...
ප්රමුඛ පුවත 1නව ස්මාර්ට් හැඳුනුම්පත මැයි මාසයේ සිට නිකුත් කෙරෙන ලකුණුMohamed DilsadApril 3, 2017 by Mohamed DilsadApril 3, 2017022 (උදයම්,කොළඹ) – විද්‍යුත් හැඳුනුම්පත නිකුත් කරන තෙක් ලබන මැයි මාසයේ සිට ස්මාර්ට් හැඳුනුම්පතක් නිකුත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. වර්ෂ 1972 සිට නිකුත්...
ප්රමුඛ පුවත 1දුෂණ, වංචා සහ හොරකම් සිදුකරන දේශපාලනඥයින්ට ජනපතිගෙන් දැඩි උපදෙස්Mohamed DilsadApril 3, 2017April 3, 2017 by Mohamed DilsadApril 3, 2017April 3, 2017018 (උදයම්,කොළඹ) – අවංක, කි‍්‍රයාශීලි සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් අද මේ රටේ තරුණ පරපුරේ මෙන්ම සමස්ත පොදු මහ ජනතාවගේ දේශපාලන පිපාසය බවට පත්ව ඇති බව පැවසූ...
ප්රමුඛ පුවත 1සයිටම් විරෝධී වැඩ වර්ජනය පිළිබඳව තීර්ණය අදMohamed DilsadApril 3, 2017 by Mohamed DilsadApril 3, 2017019 ( උදයම්,කොළඹ) – සයිටම් ආයතනට විරෝධය පළ කරමින් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති වැඩ වර්ජනය පිළිබඳව අද (03) අවසන් තීරණයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...