Category : ප්‍රමුඛ පුවත 1

ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව පිළිබද මානව හිමිකම් කොමසාරිස්ගේ ප්‍රකාශය අද

Mohamed Dilsad
(උදයම්,ඇමෙරිකාව) – ශ්‍රී ලංකාව පිළිබද ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප්‍රකාශය අද ඉදිරිපත් කිරීමට නියමිතය. ඔහුගේ ප්‍රකාශයෙන් අනතුරුව අනෙකුත් සාමාජික රටවල්...
ප්‍රමුඛ පුවත 1

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් කින්නියාවේ ඩෙංගු මර්ධනයට පියවර

Mohamed Dilsad
(උදයම්,ත්‍රිකුණාමලය)  –  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මැදිහත්වීමෙන් කින්නියා ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මේ වන...
ප්‍රමුඛ පුවත 1

ඉන්දියානු රජයෙන් ජල බවුසර් 08 ක් ශ්‍රී ලංකා රජයට

Mohamed Dilsad
(උදයම්,කොළඹ) – වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී අවශ්‍ය පානීය ජලය බෙදාහැරීම සදහා ඉන්දියානු රජයෙන් පරිත්‍යාග කරන ලද ජල බවුසර් 08 ක් ජනාධිපති...
ප්‍රමුඛ පුවත 1

අල්ලස් ලබා ගත් පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad
(උදයම්,මීගමුව)  –  මැටි ප්‍රවාහනය කරන ලොරි රථයකින් රුපියල් 100 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් බව කියන පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් සහායකවරයෙකු අල්ලස් හෝ දුෂණ...
ප්‍රමුඛ පුවත 1

ඉන්දීය ධීවරයින් දස දෙනෙකු යළි අත්අඩංගුවට

Mohamed Dilsad
(උදයම්,ත්‍රිකුණාමලය)  – ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංගණය කළ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. අද අලුයම ඩෙල්ෆ් මුහුදු තීරය ආසන්නයේදී මෙම ධීවරයන්...
ප්‍රමුඛ පුවත 1

පළාගිය විදේශිකයන් සිව් දෙනා සොයා තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad
(උදයම්,කොළඹ)  –  මිරිහාන රැඳවුම් කඳවුරේ සිට පළාගිය විදේශිකයන් සිව් දෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරයි. පොලීසිය සඳහන් කළේ ආගමන විගමන දෙපාර්තමේන්තුව බාරයේ සිටි  විදේශකයින් සිව්...
ප්‍රමුඛ පුවත 1

කාන්තා පොලිස් නිලධාරීන්ට උසස්වීම්

Mohamed Dilsad
(උදයම්,කොළඹ)  – කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් 8 දෙනෙකු පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව පොලිසිය පවසයි. පොලිස් කොමිසමේ අනුමැතිය මත පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා...
ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරයා හෙට රුසියානු සංචාරය ඇරඹීමට සුදානම්

Mohamed Dilsad
(උදයම්,කොළඹ)  – ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහාතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙට (22) සිට 24 වනදා දක්වා රුසියානු සමුහාණ්ඩුවේ නිල සංචාරයක නිරතවීමට එකඟ වී ඇති...
ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල්ගේ ඇප අයඳුම්පත ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad
(උදයම්,කොළඹ)  – රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඇප ලබා දීම  කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි. තමාට...
ප්‍රමුඛ පුවත 1

අපිරිසිදු පානීය ජල බෝතල් අලෙවි කිරීමේ සිද්ධියකට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගන්නැයි නියෝග

Mohamed Dilsad
(උදයම්,අනුරාධපුරය)  – මහජනතාවට පානයට නුසුදුසු පානීය ජල බෝතල් අලෙවි කිරීමේ සිද්ධියකට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු වහාම අත්අඩංගුවට ගන්න ලෙස තඹුත්තේගම අධිකරණය නියෝග කරයි. අධිකරණ නියෝගයක් මත මුද්‍රා...