ප්රමුඛ පුවත 1ත්‍රිකුණාමලයේ ඩෙංගු මඩින්න රුපියල් මිලියන 05 ක්Mohamed DilsadMarch 17, 2017March 17, 2017 by Mohamed DilsadMarch 17, 2017March 17, 2017019 (උදයම්,ත්‍රිකුණාමලය) – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැතිර යන ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් රුපියල් මිලියන 05 ක මුදලක් වෙන්කර ති බව අග්‍රාමාත්‍ය කාර්යාලය...
ප්රමුඛ පුවත 1පාරිභෝගික නීති කඩකළ පංචිකාවත්තේ වෙළෙඳ සැල් 30කට නීතිමය පියවරMohamed DilsadMarch 17, 2017 by Mohamed DilsadMarch 17, 2017024 (උදයම්,කොළඹ) – මරදාන පංචිකාවත්තේ මෝටර් රථ අමතර කොටස් විකුණන වෙළෙද ස්ථාන වටලා පාරිභෝගික නීති කඩකළ වෙළෙඳ සැල් 30ක් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිමය පියවර...
ප්රමුඛ පුවත 1පැහැරගත් නැව මුදාගැනීමට කප්පම් මුදල් දීමටත් සුදානම්Mohamed DilsadMarch 16, 2017 by Mohamed DilsadMarch 16, 2017023 (උදයම්,කොළඹ) – මුහුදු කොල්ලකරුවන් විසින් ග්‍රහණයට ගෙන ඇති බවට සැක කෙරෙන අරිස් 13 නමැති වෙළඳ නෞකාව මුදා හැරීමට පැහැරගත් කොල්ලකරුවන් කප්පම් මුදලක් ඉල්ලා සිටියහොත් එය ලබා...
ප්රමුඛ පුවත 1තාජුඩීන් ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්Mohamed DilsadMarch 16, 2017 by Mohamed DilsadMarch 16, 2017018 (උදයම්,කොළඹ) – රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයේ තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක...
ප්රමුඛ පුවත 1මහනුවර කෝටිපති ව්‍යාපාරිකයෙකු කේරල ගංජා සමඟ අත්අඩංගුවටMohamed DilsadMarch 16, 2017 by Mohamed DilsadMarch 16, 2017021 (උදයම්,මහනුවර) – කේරළ ගංජා තොගයක් සමඟ මහනුවර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනේ.සොයා ගැනුණු මෙම කේරළ ගංජා තොගයේ...
ප්රමුඛ පුවත 1මන්ත්‍රී නාමල්ගේ විදෙස්ගත වීමේ තහනම ඉවතටMohamed DilsadMarch 16, 2017 by Mohamed DilsadMarch 16, 2017026 (උදයම්,කොළඹ) – ආසියානු නීතිඥ සංගමය සංවිධානය කරන පාපන්දු තරගාවලියක් සඳහා ශ්‍රි ලංකා නිතිඥ කණ්ඩායම නියෝජනය කරන බැවින් එයට සහභාගී වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට...
ප්රමුඛ පුවත 1කොල්ලකරුවන් පැහැරගත් ‘අරිස් 13’ සිටි ශ්‍රී ලාංකිකයින් හෙළි වෙයිMohamed DilsadMarch 16, 2017March 16, 2017 by Mohamed DilsadMarch 16, 2017March 16, 2017014 (උදයම්,කොළඹ) – මුහුදු කොල්ලකරුවන් විසින් ග්‍රහණයට ගෙන ඇති බවට සැක කෙරෙන අරිස් 13 නමැති වෙළඳ නෞකාවේ ගමන් කල ශ්‍රී ලාංකිකයන්ගේ නම් අනාවරණය කෙරේ.කාක දුපත, ගාල්ල, අකුරැස්ස,හොරණ,දෙවිනුවර,මතුගම,කඳාන සහ...
ප්රමුඛ පුවත 1පොට්ට නවුෆර් රෝහල් ගත කෙරේMohamed DilsadMarch 16, 2017 by Mohamed DilsadMarch 16, 2017025 (උදයම්,කොළඹ) – මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.වකුගඩු ආසාධන තත්ත්වයක් හේතුවෙන් ඔහු...
ප්රමුඛ පුවත 1සයිටම් ගැටලුවට සාධාරණ විසදුමක් දෙන බවට ජනපතිගෙන් GMOAට පොරොන්දුවක්Mohamed DilsadMarch 16, 2017 by Mohamed DilsadMarch 16, 2017018 (උදයම්,කොළඹ) – මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවට සාධාරණ විසඳුමක් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි....
ප්රමුඛ පුවත 1දැඩි සුළඟකින් නුවරඑළියේ නිවාස රැසකට හානිMohamed DilsadMarch 16, 2017 by Mohamed DilsadMarch 16, 2017020 (උදයම්,නුවරඑළිය) – නුවරඑළිය නානුඔය කර්නඩ් වතුයායට බලපෑ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 21 කට හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ හේතුවෙන් පුද්ගලයින්...