ප්රමුඛ පුවත 1පාරිභෝගික භාණ්ඩ සපයන සියලූ ආයතන වල මානුෂීය වගකීම් පිළිබඳ ජනපති පහදයිMohamed DilsadMarch 16, 2017March 16, 2017 by Mohamed DilsadMarch 16, 2017March 16, 2017016 (උදයම්,කොළඹ) – නීතියෙන් රජය කරනු ලබන කළමණාකරනයන්ට වඩා සිය මානුෂීය වගකීම් හදුනාගෙන කටයුතු කිරීමට ආහාර පාන ඇතුළු ජනතාවට අවශ්‍ය අනෙකුත් පාරිභෝගික භාණ්ඩ සපයන සියලූ ආයතන...
ප්රමුඛ පුවත 1පිරිමි දරුවෙකුට පහරදී ඝාතනය කළ බවට කාන්තාවක් අත්අඩංගුවටMohamed DilsadMarch 15, 2017 by Mohamed DilsadMarch 15, 2017018 (උදයම්,මඩකලපුව) – සිව් හැවිරිදි පිරිමි දරුවෙකුට පහරදී ඝාතනය කළ බවට සැකපිට මඩකලපුව , නාවක්කුඩා ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. දරුවාගේ මව මීට කළකට පෙර මියගොස් තිබේ....
ප්රමුඛ පුවත 1සෞඛ්‍ය ක්ෂේත්රයේ දියුණුවට විදේශ ආයෝජකයින්ගේ සහයMohamed DilsadMarch 15, 2017 by Mohamed DilsadMarch 15, 2017018 (උදයම්,කොළඹ) – මෙරට සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය සඳහා සහය දැක්වීමට විදේශීය ආයෝජන 23 ක් ඉදිරිපත්වී තිබේ. මෙහිදී නව රෝහල් ආරම්භ කිරීම, රෝහල් සංවර්ධනය කිරීම, ඖෂධ නිෂ්පාදනය...
ප්රමුඛ පුවත 1මහ කන්නයේ වී මිලදී ගැනීමට නිශ්චිත මිලක්Mohamed DilsadMarch 15, 2017 by Mohamed DilsadMarch 15, 2017021 (උදයම්,කොළඹ) – ඉදිරි මහ කන්නයේදී කීරි සම්බා සහ අනෙකුත් සම්බා වී කිලෝවක් රුපියල් 41 කට සහ නාඩු වී කිලෝවක් රුපියල් 38 කට මිළට ගැනීමට අමාත්‍ය...
ප්රමුඛ පුවත 1කොරියානු භාෂා ප්රවීනතා විභාගයේ අයදුම්පත් නිකුත් 17දායින් අවසන්Mohamed DilsadMarch 15, 2017 by Mohamed DilsadMarch 15, 2017019 (උදයම්,කොළඹ) – කොරියානු භාෂා ප්රවීනතා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම 17 වනදා (අනිද්දා) පස්වරු හතරෙන් අවසන් වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙම අයදුම්පත් නිකුත්...
ප්රමුඛ පුවත 1‘ පරිසරය අපිරිසිදු වන සේ කසල බැහැර කරන ඕනැම පුද්ගලයෙකුට දැඩි පියවර’ ඇමති ෆයිසර් මුස්තාෆාMohamed DilsadMarch 15, 2017March 15, 2017 by Mohamed DilsadMarch 15, 2017March 15, 2017019 (උදයම්,කොළඹ) – මේ දිනවල දැවැන්ත අර්බුදයක් බවට පත්ව ඇති කොළඹ නගරයේ කසල බැහැර කිරීම නිසියාකාරයෙන් සිදු නොවීම පිලිබඳ සොයා බලා ඉක්මණින් යථා තත්වයට පත් කිරීම...
ප්රමුඛ පුවත 1බැසිල් රාජපක්ෂ මහතා ඇප මත නිදහස්Mohamed DilsadMarch 15, 2017 by Mohamed DilsadMarch 15, 2017023 (උදයම්,කොළඹ) – පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව සතු රු.දෙකෝටි අනූ ලක්ෂයක මුදලක් වැයකොට මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් ලිත් පනස් ලක්ෂයක් මුද්‍රණය කිරීමේ චෝදනාව...
ප්රමුඛ පුවත 1ඔස්ට්‍රේලියාවේ අනවසරයෙන් රැදීසිටි ලාංකිකයන් 25 දෙනෙකු හරවා එවයිMohamed DilsadMarch 15, 2017March 15, 2017 by Mohamed DilsadMarch 15, 2017March 15, 2017021 (උදයම්,කොළඹ) – අනවසරයෙන් ඔස්ට්‍රේලියාවේ රැදීසිටි ලාංකිකයන් 25 දෙනෙකු අද (15) උදෑසන යළි හරවා එවා තිබේ. නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති බව තහවුරු වූ නිසා...
ප්රමුඛ පුවත 1ඕනෑම ආකාරයේ ජාත්‍යන්තර ත්රස්තවාදයක් පිලිබදව අවදියෙන් සිටින බව ඇමති සාගල කියයිMohamed DilsadMarch 15, 2017March 15, 2017 by Mohamed DilsadMarch 15, 2017March 15, 2017020 (උදයම්,කොළඹ) – ශ්‍රී ලංකාවේ හෝ කලාපය මත බලපෑමක් ඇතිකළ හැකි ඕනෑම ආකාරයේ ජාත්‍යන්තර ත්රස්තවාදයක් පිලිබදව අවදියෙන් සිටින බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය...
ප්රමුඛ පුවත 1අදත් පස්වරුවේ වැසි ඇතිවන ලකුණුMohamed DilsadMarch 15, 2017 by Mohamed DilsadMarch 15, 2017022 (උදයම්,කොළඹ) – දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ...