ප්‍රමුඛ පුවත 1පැහැරගත් ශ්‍රී ලාංකික නෞකාව මුදා හැරීමට කප්පම් ඉල්ලයිMohamed DilsadMarch 15, 2017 by Mohamed DilsadMarch 15, 2017026 (උදයම්,කොළඹ) – පැහැර ගැනීමට ලක්වූ නෞකාව මුදා හැරීම සඳහා සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් කප්පම් ඉල්ලා ඇති බව වාර්තාවේ. මෙහි ශ්‍රී ලාංකිකයෝ 8 දෙනෙක් ද වෙති. විදෙස්...
ප්‍රමුඛ පුවත 1කොරියානු ජන රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනටMohamed DilsadMarch 15, 2017March 15, 2017 by Mohamed DilsadMarch 15, 2017March 15, 2017025 (උදයම්,කොළඹ) – කොරියානු ජන රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි. ඊයේ රාත්‍රී 11.55ට පමණ අමාත්‍ය යුන් බියුන්ග්සෙ මහතා දිවයිනට මපින තිබේ.වසර 31කට පසුව කොරියානු...
ප්‍රමුඛ පුවත 1බස් රථවල ප්‍රවේශ පත්‍රය අනිවාර්ය කිරීමMohamed DilsadMarch 14, 2017 by Mohamed DilsadMarch 14, 2017022 (උදයම්,කොළඹ) – හෙට සිට පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන්ට ප්‍රවේශපත් අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් තම සංගමය එකඟතාව පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි....
ප්‍රමුඛ පුවත 1ආහාර අලෙවි කළ තලවිල වෙළඳුන් 52කට නඩුMohamed DilsadMarch 14, 2017 by Mohamed DilsadMarch 14, 2017025 (උදයම්,පුත්තලම) – තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ශික මංගල්‍යය නිමිත්තෙන් ඒ අවට පවත්වා ගෙන ගිය ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් ක්‍රියාත්මක කරයි....
ප්‍රමුඛ පුවත 1නිදැල්ලේ යන ගවයින් අල්ලා ගාල් කිරීමට රජය සුදානම්Mohamed DilsadMarch 14, 2017 by Mohamed DilsadMarch 14, 2017020 (උදයම්,කොළඹ) – නිදැල්ලේ යන ගවයින් අල්ලා ගාල් කිරීමට පියවර ගෙන ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි.ඊයේ දිනයේ සිට මෙම වැඩ පිළිවෙල ආරම්භ කර...
ප්‍රමුඛ පුවත 1කළුතර අධිකරණය හා ඒ අවට ප්‍රදේශවල ආරක්ෂාව තර කරයිMohamed DilsadMarch 14, 2017March 14, 2017 by Mohamed DilsadMarch 14, 2017March 14, 2017024 (උදයම්,කළුතර) – බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ‘අංගොඩ ලොක්කා’ නමැති පාතාල අපරාධකරු ඇතුළු පිරිසක් කළුතර අධිකරණයට භාරවීමට නියමිත බවට තොරතුරක්...
ප්‍රමුඛ පුවත 1බ්‍රික්සිට් පනතට බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයිMohamed DilsadMarch 14, 2017 by Mohamed DilsadMarch 14, 2017020 (උදයම්,බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් නික්මීම සඳහා අවස්ථාව සළසමින් එරට සාමි මණ්ඩලය බ්‍රික්සිට් පනත හෙවත් වෙන්වීමේ පනතට අනුමැතිය ලබාදෙයි.ඊයේ මෙමෙ අනුමැතිය හිමි විය. අගමැතිනී තෙරේසා...
ප්‍රමුඛ පුවත 1රුසියානු විප්ලවයේ සියවස් සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්Mohamed DilsadMarch 14, 2017 by Mohamed DilsadMarch 14, 2017016 1917 ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවයේ සියවස් සැමරුම ඊයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ විය....
ප්‍රමුඛ පුවත 1කොරියානු විදේශ ඇමති හෙට දිවයිනටMohamed DilsadMarch 14, 2017 by Mohamed DilsadMarch 14, 2017021 (උදයම්,කොළඹ) – ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 40 වැනි සංවත්සරය සනිටුහන් කිරීමට කොරියානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය, යුන් බියුන්ග්සෙ මහතා නිල සංචාරයක්...
ප්‍රමුඛ පුවත 1රජයේ රෝහල්වල හෙද හෙදියන් අදත් වර්ජනයේMohamed DilsadMarch 14, 2017March 14, 2017 by Mohamed DilsadMarch 14, 2017March 14, 2017018 (උදයම්,කොළඹ) – රජයේ රෝහල්වල හෙද හෙදියන්ද දියත් කර ඇති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මකයි. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය වැටුප් විෂමතා...