ප්‍රමුඛ පුවත 1වසා දැමුනු මහනුවර රෝහලේ 65 වාට්ටුව යළි ඇරේMohamed DilsadJanuary 12, 2017 by Mohamed DilsadJanuary 12, 2017041 (උදයම් , මහනුවර ) – A H1N1 රෝගය පැතිර යාම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු වාට්ටුව මේ වන විට යළි විවෘත කර ඇති බව වාර්තාවේ ....
ප්‍රමුඛ පුවත 1රුපියල් බිලියන 1.6ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවට ශ්‍රීලංකා රජයේ ගෞරවය පිරිනැමේMohamed DilsadJanuary 12, 2017January 12, 2017 by Mohamed DilsadJanuary 12, 2017January 12, 2017042 (උදයම් , කොළඹ) – ණයක් වශයෙන් නොව මූල්‍ය සහ තාක්ෂණික ආධාර වශයෙන් රුපියල් බිලියන 1.6ක මුදලක් ශී‍්‍ර ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා රජයට ගෞරවය පිරිනමන...
ප්‍රමුඛ පුවත 1ඉතාලි යුද නෞකාවක් කොළඹ වරායටMohamed DilsadJanuary 11, 2017 by Mohamed DilsadJanuary 11, 2017048 (උදයම්, කොළඹ ) – ඉතාලි නාවික හමුදාවට අයත් “කැරබිනියරි”නම් වන යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි. සුහඳ සංචාරයක් සඳහා අද (11) උදෑසන පැමිණි එම නෞකාව,...
ප්‍රමුඛ පුවත 1එකම පවුලේ පස් දෙනෙකුට මරණ දඬුවමMohamed DilsadJanuary 11, 2017January 11, 2017 by Mohamed DilsadJanuary 11, 2017January 11, 2017055 (උදයම්,මාතර ) – එකම පවුලේ පස් දෙනෙකුට අද මාතර මහාධිකරණ විසින් මරණ දඬුවම් නියම කෙරුණි. මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් අද මෙම නඩු...
ප්‍රමුඛ පුවත 12017 පාසල් විභාග කාලසටහන මෙන්නMohamed DilsadJanuary 11, 2017January 11, 2017 by Mohamed DilsadJanuary 11, 2017January 11, 2017038 (උදයම්,කොළඹ ) – මේ වසරේ පාසල් විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව උසස් පෙළ විභාගය අගෝස්තු අටවනදා ආරම්භ වීමට නියමිතයි. එය...
ප්‍රමුඛ පුවත 1වියලි කාලගුණය තවදුරටත්Mohamed DilsadJanuary 11, 2017January 11, 2017 by Mohamed DilsadJanuary 11, 2017January 11, 2017041 (උදයම්,කොළඹ ) – පවතින වියළි සහ ශීත කාලගුණය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අලුයම් කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින තත්වයක්...
ප්‍රමුඛ පුවත 1මංගල සමරවීර මහතා බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් හමුවෙයිMohamed DilsadJanuary 11, 2017January 11, 2017 by Mohamed DilsadJanuary 11, 2017January 11, 2017077 (උදයම්,කොළඹ ) – බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එරට විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් බොරිස් ජොන්සන්...
ප්‍රමුඛ පුවත 1මෙරට ධීවර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ස්ථීර ජාතික ප්‍රතිපත්තියක්Mohamed DilsadJanuary 11, 2017January 11, 2017 by Mohamed DilsadJanuary 11, 2017January 11, 2017037 ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය, සංරක්ෂණය හා කළමනාකරණය උදෙසා ස්ථීර ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට සුදාම්නම් වෙයි. බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය...
ප්‍රමුඛ පුවත 1අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් යළි භාර දෙයිMohamed DilsadJanuary 11, 2017 by Mohamed DilsadJanuary 11, 2017039 මෙරට අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයන් 51 දෙනෙකු යළි භාරදී තිබේ. ඊයේ දිනයේ කන්කසන්තුරේට උතුරෙන් පිහිටි අන්තර් ජාතික මුහුදු සීමාවේදී ඔවුන් මෙලෙස භාර දී...
ප්‍රමුඛ පුවත 1උතුරේ සියලු පාසල් 13 වැසේMohamed DilsadJanuary 11, 2017 by Mohamed DilsadJanuary 11, 2017041 උතුරු පළාතේ සියලුම පාසල් ලබන ජනවාරි මස 13 වන දින වසා තැබෙන බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 12 වන දින පසළොස්වක පොහෝ දිනය...