ප්රමුඛ පුවත 1ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා සිටින රට ශ්රීලංකාවයිMohamed DilsadJanuary 10, 2017January 10, 2017 by Mohamed DilsadJanuary 10, 2017January 10, 2017016 (උදයම්,කොළඹ ) – ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා නම්කෙරේ. මෙම නම් කිරීම සිදුකර ඇත්තේ ලොව ප්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව විසිනි....
ප්රමුඛ පුවත 1නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පත්වෙයිMohamed DilsadJanuary 10, 2017January 10, 2017 by Mohamed DilsadJanuary 10, 2017January 10, 2017021 (උදයම්,කොළඹ ) – නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පත් කෙරේ. ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කර...
ප්රමුඛ පුවත 1මේ වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය අදMohamed DilsadJanuary 9, 2017January 9, 2017 by Mohamed DilsadJanuary 9, 2017January 9, 2017021 2017 වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද ආරම්භ වෙයි . අද පෙරවරු 9.30ට රැස්වන පාර්ලිමේන්තුව සැසිය මේ මස 24 වන දා යළි රැස්වන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය...
ප්රමුඛ පුවත 1සියලු රාජ්‍ය ආයතන හරිත බලශක්තියෙන් පණ ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළ අදMohamed DilsadJanuary 9, 2017 by Mohamed DilsadJanuary 9, 2017016 ශ්‍රී ලංකාව හරිත බලශක්තියෙන් පණ ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළ අද (09) දින ආරම්භ කිරීමට නියමිතය. මෙම ජාතික වැඩපිළිවෙළ යටතේ සියලු රාජ්‍ය ආයතන සූර්ය බලශක්තියට පරිවර්තනය කරන...
ප්රමුඛ පුවත 1විදේශ කටයුතු අමාත්‍යවරයා බ්‍රිතාන්‍යයේ නිල සංචාරයකMohamed DilsadJanuary 9, 2017 by Mohamed DilsadJanuary 9, 2017019 විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (09) බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. එම අමාත්‍යාංශය සඳහන් කළේ ලබන 14 වන දින දක්වා අමාත්‍යවරයා බ්‍රිතාන්‍යයේ...
ප්රමුඛ පුවත 1ජනපති පදවි ප්‍රාප්තිය දෙවන වර්ෂ පුර්ණය වෙනුවෙන් වැඩසටහන් රැසක්Mohamed DilsadJanuary 8, 2017 by Mohamed DilsadJanuary 8, 2017024 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙරට 6 වැනි විධායක ජනපතිධුරයට පත්විමේ දෙවර්ෂ පූර්ණය අදට යෙදි තිබේ. ඒ වෙනුවෙන් විශේෂ ආගමික හා සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවේ....
ප්රමුඛ පුවත 1ඉන්දීය ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව භාරයටMohamed DilsadJanuary 8, 2017 by Mohamed DilsadJanuary 8, 2017017 මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනේ. ධීවරයින් හය දෙනෙකු ඩෙල්ෆ් දූපත ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර...
ප්රමුඛ පුවත 1මැකලම් පිවිසුම් උද්‍යානය ජනතා අයිතියට.Mohamed DilsadJanuary 8, 2017 by Mohamed DilsadJanuary 8, 2017023 කොළඹ නගරයේ පිහිටි මැකලම් පිවිසුම් උද්‍යානය ප්රතිසංස්කරණයෙන් පසු අද ජනතා අයිතියට පත්කෙරුණි. එම උද්‍යානය රුපියල් මිලියන 85 ක වියදමින් ප්රතිංස්කරණ කටයුතු සිදු කර තිබේ. නැගෙනහිර...
ප්රමුඛ පුවත 1උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් සමග වවුනියාවෙන් ඇසෙන සංවේදී කතාවMohamed DilsadJanuary 7, 2017 by Mohamed DilsadJanuary 7, 2017024 (උදයම්,කොළඹ ) – 2016 වසරේ උසස් පෙළ ප්‍රතිඵල අද අලුයම නිකුත් වුණි. අද උදෑසන නිකුත් වූ උසස්පෙළ ප්‍රතිඵල වලට අනුව ඇය වව්නියාව දිස්ත්‍රික්කයේ ගණිත අංශයෙන්...
දේශීයප්‍රමුඛ පුවත 1උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට 23 ටපෙර අයදුම් කරන්නMohamed DilsadJanuary 7, 2017January 7, 2017 by Mohamed DilsadJanuary 7, 2017January 7, 2017020 (උදයම්,කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ජනවාරි 23 වන දාට ප්‍රථම අයදුම් කල යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි....