දේශීයප්‍රමුඛ පුවත 1ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්Mohamed DilsadOctober 19, 2020October 19, 2020 by Mohamed DilsadOctober 19, 2020October 19, 2020020 (UTV |කොළඹ) – රට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය වන බව එම දෙපාර්තමේන්තුව දැනුම්...
දේශීයප්‍රමුඛ පුවත 1ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් වෙයිMohamed DilsadOctober 16, 2020October 16, 2020 by Mohamed DilsadOctober 16, 2020October 16, 2020020 (UTV |කොළඹ) – ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන විශේෂ ගැසට් පත්‍රය ඊයේ රාත්‍රියේ නිකුත් කර තිබේ. විශේෂ ගැසට් පත්‍රයට ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යවරිය...
දේශීයප්‍රමුඛ පුවත 1කොවිඩ් ආසාදිත කාන්තාවක් හඳුනා ගනීMohamed DilsadOctober 4, 2020October 4, 2020 by Mohamed DilsadOctober 4, 2020October 4, 2020018 (UTV |ගම්පහ) – දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගෙන තිබේ. ඇය මේ වන විට IDH රෝහලට ඇතුළත් කර තිබේ. මෙම...
දේශීයප්‍රමුඛ පුවත 1ගොඩනැගිල්ලක් කඩා වැටී බිලිඳෙකු මිය යයිMohamed DilsadSeptember 20, 2020September 20, 2020 by Mohamed DilsadSeptember 20, 2020September 20, 2020014 (UTV |මහනුවර) – මහනුවර, බූවැලිකඩ සංඝරාජ මාවතේ ඇති තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක්ව තිබේ. මෙහිදී එම ගොඩනැගිල්ල යාබදව පිහිටි නිවසක සිටි තිදෙනෙකු ගොඩනැගිල්ලට...
දේශීයප්‍රමුඛ පුවත 1මංතීරු නීතිය අද සිට යළිත්Mohamed DilsadSeptember 14, 2020September 14, 2020 by Mohamed DilsadSeptember 14, 2020September 14, 2020022 (UTV |කොළඹ) – මංතීරු නීතිය අද (14) සිට නැවත ක්‍රියාත්මක කෙරේ. ඒ කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන් හි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණිනි. මාර්ග හතරක්...
දේශීයප්‍රමුඛ පුවත 1රනිල් ජනාධිපති කොමිසමෙන් පිටව යයිMohamed DilsadSeptember 4, 2020September 4, 2020 by Mohamed DilsadSeptember 4, 2020September 4, 2020022 (UTV |කොළඹ) – ප්‍රකාශයක් ලබා දීමට පැමිණි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමෙන් පිටව යයි. ඒ එම කොමිසම හමුවේ...
දේශීයප්‍රමුඛ පුවත 120 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත ගැසට් කෙරේMohamed DilsadSeptember 3, 2020September 3, 2020 by Mohamed DilsadSeptember 3, 2020September 3, 2020027 (UTV |කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. එම ගැසට් එක සම්පුර්ණයෙන් බලන්න පහත ලින්ක් එකෙන් පිවිසෙන්න....
දේශීයප්‍රමුඛ පුවත 120 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිකුත් කරන්න සුදානම්Mohamed DilsadSeptember 3, 2020 by Mohamed DilsadSeptember 3, 2020020 (UTV |කොළඹ) – කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත මුද්‍රණය කිරීම සඳහා රජයේ මූද්‍රණාලය වෙත යවා තිබේ. මේ අනුව ඊට...
දේශීයප්‍රමුඛ පුවත 120 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතියMohamed DilsadSeptember 2, 2020September 2, 2020 by Mohamed DilsadSeptember 2, 2020September 2, 2020019 (UTV |කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අද (02) කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබේ. මෙම කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ඉදිරියේදී...
දේශීයප්‍රමුඛ පුවත 1දිස්ත්‍රික්ක 4 කට නායයෑමේ අනතුරු ඇඟවීම් [RELEASE]Mohamed DilsadSeptember 2, 2020 by Mohamed DilsadSeptember 2, 2020019 (UTV | කොළඹ) – දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව...