දේශීයප්‍රමුඛ පුවත 1කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීම කල් යයිMohamed DilsadApril 20, 2020April 20, 2020 by Mohamed DilsadApril 20, 2020April 20, 2020025 (UTV | කොළඹ) – කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ලබන බදාදා විවෘත නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුලූවගේ පවසයි. ඔහු සඳහන් කළේ බස්නාහිර පළාතට...
දේශීයප්‍රමුඛ පුවත 1ඇඳිරි නීතිය සංශෝදනය කෙරේ [PRESS RELEASE]Mohamed DilsadApril 20, 2020 by Mohamed DilsadApril 20, 2020026 (UTV | කෝවිඩ්-19) – කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක්...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් ගණන එකවර ඉහළටMohamed DilsadApril 20, 2020April 20, 2020 by Mohamed DilsadApril 20, 2020April 20, 2020027 (UTV |කොවිඩ් 19 ) – නව කොරෝනා ආසාදිතයින් 24 දෙනෙකු හදුනා ගෙන තිබේ . මෙම පිරිස කොළඹ 12 බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය...
දේශීයප්‍රමුඛ පුවත 1දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය අදියර දෙකක් යටතේ විවෘත කෙරේMohamed DilsadApril 20, 2020 by Mohamed DilsadApril 20, 2020016 (UTV | කොළඹ ) – මාර්ග සංවර්ධන අධිකාරිය පවසන ආකාරයට දක්ෂිණ අධිවේගී මාර්ගය රථවාහන ගමනාගමන කටයුතු සඳහා අද සිට අදියර දෙකක් යටතේ විවෘත කෙරේ. ඒ...
දේශීයප්‍රමුඛ පුවත 1මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීම් 2 ක් අදMohamed DilsadApril 20, 2020 by Mohamed DilsadApril 20, 2020028 (UTV | Colombo) – මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡා 2 ක් අද (20) දිනයේදී කැඳවා තිබේ. පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම කැඳවීම් සිදු කර...
දේශීයප්‍රමුඛ පුවත 1දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ලිහිල් කෙරේMohamed DilsadApril 20, 2020 by Mohamed DilsadApril 20, 2020020 (UTV | කෝවිඩ්-19) – රජය විසින් අද(20) සිට ජන ජීවිතය යථාවත් කිරීමේ අරමුණින් දැනට පනවා ඇති ඇඳිරි නීතිය අදියර කිහිපයක් යටතේ ලිහිල් කිරිමට තීරණය කර...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට තවත් ආසාදිතයින් පස්දෙනෙක් සුවය ලබයිMohamed DilsadApril 19, 2020 by Mohamed DilsadApril 19, 2020021 (UTV | කෝවිඩ්-19) – තවත් කොවිඩ් -19 ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව සුවය ලැබු...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට තවත් ආසාදිතයින් දෙදෙනෙක් සොයා ගැනේ [UPDATE]Mohamed DilsadApril 19, 2020April 19, 2020 by Mohamed DilsadApril 19, 2020April 19, 2020019 (UTV | කෝවිඩ්-19) – මෙරට දී කොරෝනා ආසාදිත තවත් දෙදෙනෙකු සොයා ගැනීමෙන් පසුව ආසාදිතයන් සංඛ්‍යාව 271 දක්වා ඉහළ ගොස් තිබේ. වෛරසය ආසාදනය වූවන් 96 දෙනෙකු...
දේශීයප්‍රමුඛ පුවත 1රිෂාඩ් බදියුදීගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්Mohamed DilsadApril 19, 2020April 19, 2020 by Mohamed DilsadApril 19, 2020April 19, 2020024 (UTV |කොළඹ ) – රට තුළ පවතින කොරෝනා ව්‍යසනය තත්ත්වයත් සමඟ මැතිවරණයක් පැවත්වීමට දිනයක් තීරණය නොකාරන ලෙස සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළටMohamed DilsadApril 19, 2020 by Mohamed DilsadApril 19, 2020022 (UTV | කෝවිඩ්-19) – මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 256 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කරයි. ...