දේශීයප්‍රමුඛ පුවත 1මහ සිකුරාදා දිනය අදයිMohamed DilsadApril 10, 2020April 10, 2020 by Mohamed DilsadApril 10, 2020April 10, 2020021 (UTV |කොළඹ ) – ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ දිවි පිදූ මහ සිකුරාදා දිනය අදට යෙදී තිබේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජෙලුසෙලම් නුවර කල්වාරියේ ගොල්ගොතා කඳු මුදුනේදී කුරුසයේ...
දේශීයප්‍රමුඛ පුවත 1කුරුණෑගල රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය වැසේMohamed DilsadApril 10, 2020 by Mohamed DilsadApril 10, 2020017 ( UTV |කුරුණෑගල ) – කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දමා තිබේ. ඒ ඊයේ(09) හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට...
දේශීයප්‍රමුඛ පුවත 1ජනපති විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය විමසයිMohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 2020021 (UTV |කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ වෛද්‍යවරු අතර හමුවක් අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත් විණ. ඒ කොරෝනා...
දේශීයප්‍රමුඛ පුවත 1ඇඳිරි නීති බලපත්‍රය අවභාවිතා කරන්නන් නිරෝධායනයටMohamed DilsadApril 9, 2020April 9, 2020 by Mohamed DilsadApril 9, 2020April 9, 2020021 (UTV | කොළඹ ) – ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම පුද්ගලයෙකු දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට සුදානම් වේ. එසේම...
දේශීයප්‍රමුඛ පුවත 1දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතටMohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 2020023 (UTV |කොළඹ ) – කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර , යාපනය දිස්ත්‍රික්කවල සහ...
දේශීයප්‍රමුඛ පුවත 1හෙට උදෑසන ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශMohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 2020018 (UTV |කොළඹ ) – කොරෝනා වෛරසය ව්‍යාප්තියේ ඉහළ අවදානමක් සහිත කලාප වන කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට හැර සෙසු සියලු දිස්ත්‍රික්වල හෙට...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළටMohamed DilsadApril 8, 2020April 8, 2020 by Mohamed DilsadApril 8, 2020April 8, 2020024 (UTV |කොළඹ ) – මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු හදුනාගනෙ තිබේ. ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති මුළු ආසාදිතයිනක් ගණන 188 දෙනෙකු වන...
දේශීයප්‍රමුඛ පුවත 1විදෙස්ලොව පුරා කොරෝනා හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 81,000 ඉක්මවයිMohamed DilsadApril 8, 2020April 8, 2020 by Mohamed DilsadApril 8, 2020April 8, 2020022 (UTV| කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව 81,987 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මීට අමතරව 14 ලක්ෂ 25,932 කට වෛරසය ආසාදනය...
දේශීයප්‍රමුඛ පුවත 1ඇඳිරි නීති බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කෙරේMohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 2020023 (UTV | කොළඹ) – ඇඳිරි නීති බලපත්‍ර අවසන් වන කාලය මෙම මස 30 වන දා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන්...
දේශීයප්‍රමුඛ පුවත 1රටේ සියළු පුරවැසියන් කොරෝනා පරීක්ෂණයටMohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 2020022 (UTV |කොළඹ ) – ශ්‍රී ලංකාවේ සියලු පුද්ගලයන් කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීම කෙරෙහි රජය සුදානම් වෙයි. මේ සඳහා ගැලපෙන ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය...