දේශීයප්‍රමුඛ පුවත 1ඇඳිරි නීති බලපත් නිකුත් කිරීම නව ක්‍රමවේද 04 කින්Mohamed DilsadApril 7, 2020 by Mohamed DilsadApril 7, 2020019 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය හෙවත් COVID 19 ව්‍යාප්තිය නතර කිරීමේ අරමුණ ඇතිව, ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශීවීම වළක්වනු පිණිස රජය විසින් වරින් වර ඇඳිරි...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහලටMohamed DilsadApril 7, 2020 by Mohamed DilsadApril 7, 2020021 (UTV |කොළඹ ) – අද (7) දිනයේ ද තවත් කොරෝනා වෛසර ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා වෛරස ආසාදිතයින් 180...
දේශීයප්‍රමුඛ පුවත 1හය වන කොරෝනා මරණය වාර්තා වෙයිMohamed DilsadApril 7, 2020 by Mohamed DilsadApril 7, 2020021 (UTV | කොළඹ ) – මෙරට සිදුවූ හයවන කොරෝනා මරණය මීට සුළු වෙලාවකට පෙර සිදුව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි...
දේශීයප්‍රමුඛ පුවත 1අති විශේෂ ගැසට් නිවේදනයක්Mohamed DilsadApril 6, 2020 by Mohamed DilsadApril 6, 2020024 (UTV |කොළඹ ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(06) අදාළ ගැසට් පත්‍රය නිකුත් කළේය. ඒ ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ආයෝජන සඳහා බාහිර ආයෝජන ගිණුම් හරහා ගෙවීම්...
දේශීයප්‍රමුඛ පුවත 1ඇඳිරි නීතිය සම්බන්ධයෙන් රජය නිකුත් කළ නවතම නිවේදනය [RELEASE]Mohamed DilsadApril 6, 2020 by Mohamed DilsadApril 6, 2020021 (UTV | කොළඹ) – දැඩි අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම...
දේශීයප්‍රමුඛ පුවත 1ජා-ඇල සුදුවැල්ල ගම වැසේMohamed DilsadApril 6, 2020 by Mohamed DilsadApril 6, 2020019 (UTV |කොළඹ ) – කොරෝනා ආසාදිතයෙකු සොයා ගැනීම නිසා ජා-ඇල සුදුවැල්ල ගම්මානය වසා දැමේ. එසේම පාරිස් පෙරේරා මාවත ඊයේ (5) රාත්‍රියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ...
දේශීයප්‍රමුඛ පුවත 1නිවසේ සිට වැඩ කරන තවත් සතියක් අදින් ඇරඹේMohamed DilsadApril 6, 2020April 6, 2020 by Mohamed DilsadApril 6, 2020April 6, 2020030 (UTV |කොළඹ ) – අද (6) සිට ලබන 10 වන සිකුරාදා දක්වා කාලය නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ....
දේශීයප්‍රමුඛ පුවත 1දිස්ත්‍රික්ක රැසක ඇදිරි නීතිය ඉවත් කරයිMohamed DilsadApril 6, 2020April 6, 2020 by Mohamed DilsadApril 6, 2020April 6, 2020023 (UTV |කොළඹ ) – දිස්ත්‍රික්ක 19ක් සදහා පනවා තිබූ ඇඳිරි නීතිය අද උදැසන 06.00ට ඉවත් කෙරුණි. ඒ අනුව එම දිස්ත්‍රික්ක සඳහා පස්වරු 02.00ට ඇදිරි නීතිය...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා රෝගීන් ගණන ඉහළට(UPDATE)Mohamed DilsadApril 5, 2020April 6, 2020 by Mohamed DilsadApril 5, 2020April 6, 2020020 (UTV |කොළඹ ) – තවත් රෝනා රෝගීන් දෙදෙනෙකු හදුනා ගෙන ඇති අතර ඒ සමඟ මුළු රෝගීන් ගණන 176 දක්වා ඉහළ ගොස් තිබේ....
දේශීයප්‍රමුඛ පුවත 1හෙට සිට සිකුරාදා දක්වා නිවසේ සිට වැඩකරන කාල සීමාවක් [PRESS RELEASE]Mohamed DilsadApril 5, 2020 by Mohamed DilsadApril 5, 2020020 (UTV | කොළඹ) – අප්‍රේල් 06 සඳුදා සිට 10 සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට...