දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා අවදානම නැති ප්‍රදේශ වල සීමාවන් ලිහිල් කිරීමට අවධානයMohamed DilsadApril 5, 2020 by Mohamed DilsadApril 5, 2020024 (UTV |කොළඹ ) – කොරෝනා වෛරසය පැතිරීමේ අවදානමකින් තොර දිස්ත්‍රික්ක සඳහා දැනට පනවා ඇති සීමාවන් ලිහිල් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය. එය අලුත් අවුරුදු සමය...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා මර්දනයට විශේෂඥයන්ගේ නිර්දේශ මත ක්‍රියා කෙරේ [RELEASE]Mohamed DilsadApril 4, 2020April 4, 2020 by Mohamed DilsadApril 4, 2020April 4, 2020017 කොවිඩ් – 19 වසංගතය හෙවත් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කොට ඉදිරි පියවර තීරණය කිරීම සඳහා...
දේශීයප්‍රමුඛ පුවත 1සුවය ලැබූ කොරෝනා රෝගීන් 25 දක්වා ඉහළටMohamed DilsadApril 4, 2020April 4, 2020 by Mohamed DilsadApril 4, 2020April 4, 2020018 (UTV | කොළඹ) – මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ ගණන 25 දක්වා ඉහළ ගොස් ඇත. අද පෙරවරුවේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත්...
දේශීයප්‍රමුඛ පුවත 1ලංකාවේ පස්වන කොරෝනා මරණයත් වාර්තා වෙයිMohamed DilsadApril 4, 2020 by Mohamed DilsadApril 4, 2020025 (UTV |කොළඹ ) – වැලිකන්ද රෝහලේ සිටි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. මෙලෙස ඉතාලියේ සිට පැමිණි...
දේශීයප්‍රමුඛ පුවත 1අසත්‍ය ප්‍රකාශ පිලිබඳ ජනපතිගෙන් විශේෂ නිවේදනයක් [RELEASE]Mohamed DilsadApril 3, 2020 by Mohamed DilsadApril 3, 2020017 (UTV | කොළඹ) – රට තුල පවතින හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ප්‍රකාශ ලෙස සකස් කරන ලද විවිධ අසත්‍ය...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ගැන අසත්‍ය පුවත්පත් වාර්තා නවත්වන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්Mohamed DilsadApril 3, 2020 by Mohamed DilsadApril 3, 2020022 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය ළිබඳව පළවන අසත්‍ය පුවත්පත් වාර්තා නතර කිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, උතුරේ දේශපාලනඥයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහු...
දේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කරයිMohamed DilsadApril 3, 2020April 3, 2020 by Mohamed DilsadApril 3, 2020April 3, 2020015 වරාය අධිකාරියේ ආනයන සහ අපනයන සේවා අඛණ්ඩව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින්...
දේශීයප්‍රමුඛ පුවත 1ඇඳිරි නීතිය කඩ කරමින් ධාවනය කළ මෝටර් රථයට වෙඩි – 3 කට තුවාලMohamed DilsadApril 3, 2020 by Mohamed DilsadApril 3, 2020023 (UTV | මොරටුව) – ඇඳිරි නීතිය නොතකා ධාවනය වූ මෝටර් රථයකට මොරටුව එගොඩඋයන පොලිස් මාර්ග බාධකයේදී පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. වෙඩි ප්‍රහාරයෙන් 3...
දේශීයප්‍රමුඛ පුවත 1විදෙස්ලෝ පුරා කොරෝනා මරණ 50,000 අභිබවා යයිMohamed DilsadApril 2, 2020 by Mohamed DilsadApril 2, 2020024 (UTV | කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට එම වෛරසය ආසාධනය වීමෙන් පුද්ගලයන් 50 , 000 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇත....
දේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකාවේ 4 වන කොරෝනා මරණයත් වාර්තා වෙයිMohamed DilsadApril 2, 2020April 2, 2020 by Mohamed DilsadApril 2, 2020April 2, 2020014 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් 4 වන මරණය වාර්තා වී ඇත....