දේශීයප්‍රමුඛ පුවත 1අනවශ්‍ය තදබදයක් නොමැතිව විශ්‍රාම වැටුප් ගන්නMohamed DilsadApril 2, 2020 by Mohamed DilsadApril 2, 2020017 (UTV |කොළඹ ) – විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට අද හෙට අවස්ථාව හිමිවේ. එම දින දෙකේ නොහැකි වන වන අය සදහා ලබන 06...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනාවෙන් මෙරට සිදුවූ තුන්වන මරණයත් වාර්තා වේMohamed DilsadApril 1, 2020 by Mohamed DilsadApril 1, 2020023 (UTV |කොළඹ ) – කොරෝනා වෛරසය ආසාදනය වී ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 72 හැවිරිදි ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා පිටව යයිMohamed DilsadApril 1, 2020 by Mohamed DilsadApril 1, 2020018 (UTV |කොළඹ ) – අද(01) පස්වරුවේ කොරෝනා ආසාදිත රෝගීන් තිදෙනෙක් සම්පූර්ණ සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පූර්ණ සුවය ලැබු ආසාදිතයින්...
දේශීයප්‍රමුඛ පුවත 1ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [UPDATE]Mohamed DilsadApril 1, 2020April 1, 2020 by Mohamed DilsadApril 1, 2020April 1, 2020031 (UTV | කොළඹ) – කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක...
දේශීයප්‍රමුඛ පුවත 1ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී සහ ජනපති අතර දුරකථන සංවාදයක්Mohamed DilsadApril 1, 2020April 1, 2020 by Mohamed DilsadApril 1, 2020April 1, 2020024 (UTV | කොළඹ) – ඊයේ (31) රාත්‍රියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රස් ඇඩනම් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකථන සංවාදයක් පවත්වා තිබේ. ලෝක සෞඛ්‍ය...
දේශීයප්‍රමුඛ පුවත 1රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් අද ජනපති හමුවෙයිMohamed DilsadApril 1, 2020 by Mohamed DilsadApril 1, 2020015 (UTV | කොළඹ) – රට තුළ පවතින වත්මන් තත්ත්වය පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් අද (01) පෙරවරුව 10.00...
දේශීයප්‍රමුඛ පුවත 1ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අනතුරු අගවයිMohamed DilsadApril 1, 2020April 1, 2020 by Mohamed DilsadApril 1, 2020April 1, 2020023 (UTV |කොළඹ ) – දැනට රට තුළ පවතින තත්ත්වය අනුව මේ මොහොතේ ගත හැකි දැඩි ක්‍රියාමාර්ග මගින් මෙම වෛරසය මර්දනය කර ගැනීමට කටයුතු කළ යුතු...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයිMohamed DilsadApril 1, 2020 by Mohamed DilsadApril 1, 2020017 (UTV|කොළඹ ) – මෙරට කොරෝනා රෝගීන් ගණන 143 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ රාත්‍රියේ ද වෛරසය ආසාදනය වූ තවත් 80 හැවිරිදි කාන්තාවක් හදුනා ගෙන ඇති...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් කොරෝනා ආසාධිතයන් දස දෙනෙක් – සමස්ථ සංඛ්‍යාව 142 දක්වා ඉහළටMohamed DilsadMarch 31, 2020March 31, 2020 by Mohamed DilsadMarch 31, 2020March 31, 2020019 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාධිතයන් තවත් 10 දෙනෙකු සොයාගෙන ඇත. ඒ අනුව සමස්ථ කොරෝනා රෝගීන් ගණන 142 කි....
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ආසාධිතයන් 132 දක්වා ඉහළට [UPDATE]Mohamed DilsadMarch 31, 2020March 31, 2020 by Mohamed DilsadMarch 31, 2020March 31, 2020021 (UTV| කොළඹ) – තවත් නව කොරෝනා රෝගීන් 3 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින මුළු සංඛ්‍යාව 132 කි. (UTV |කොළඹ )...