දේශීයප්‍රමුඛ පුවත 1තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයිMohamed DilsadMarch 29, 2020 by Mohamed DilsadMarch 29, 2020017 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයෙකු සුවය ලබා අද පස්වරුවේ රෝහලෙන් පිටව ගොස් තිබේ. රෝහල් ආරංචි...
දේශීයප්‍රමුඛ පුවත 1හෙට ඇදිරි නීතිය ඉවත් කෙරෙන ආකරය[RELEASE]Mohamed DilsadMarch 29, 2020March 29, 2020 by Mohamed DilsadMarch 29, 2020March 29, 2020025 (UTV |කොළඹ ) – බස්නාහිර පළාත සහ යාපනය දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(30) තාවකාලිකව ඉවත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි. ඒ...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ආසාදිතයින් ගණන ඉහළටMohamed DilsadMarch 29, 2020March 29, 2020 by Mohamed DilsadMarch 29, 2020March 29, 2020019 (UTV |කොළඹ ) – තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ව්‍යාප්තිය නිසා ගම් දෙකක් වැසේMohamed DilsadMarch 29, 2020March 29, 2020 by Mohamed DilsadMarch 29, 2020March 29, 2020024 (UTV |කොළඹ ) – කොරෝනා රෝගය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් මෙරට ගම්මාන දෙකක් වසා දමා තිබේ. ඒ මහනුවර අකුරණ ප්‍රදේශයේ සහ පුත්තලම කඩමාන්කුලම් ග්‍රාමයේ කොටසකි. මහනුවර...
දේශීයප්‍රමුඛ පුවත 1විදෙස්ගත තවත් ශ්‍රීලාංකිකයකු කොරෝනා වැළඳී මිය යයිMohamed DilsadMarch 29, 2020March 29, 2020 by Mohamed DilsadMarch 29, 2020March 29, 2020019 (UTV |කොළඹ ) – 55 හැවිරිදි ශ්‍රීලාංකික පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ. ඔහු එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත් වු අයෙකි. ඊයේ මෙම පුද්ගලයා...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට පළමු කොරෝනා මරණය වර්තාවේ[RELEASE]Mohamed DilsadMarch 28, 2020March 28, 2020 by Mohamed DilsadMarch 28, 2020March 28, 2020020 (UTV |කොළඹ ) – අංගොඩ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මිය ගොස් තිබේ. 60 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇත. ඔහු මාරවිල...
දේශීයප්‍රමුඛ පුවත 1ඉදිරි දින 14 අවදානම්Mohamed DilsadMarch 28, 2020 by Mohamed DilsadMarch 28, 2020020 (UTV|කොළඹ) – ඉදිරි දින 14ක කාලය ඉතා අවදානම් කාලසීමාවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එනිසා නිසි පරිදි සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන උපදෙස් පිළිපදින ලෙස...
දේශීයප්‍රමුඛ පුවත 1අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ දුරකතන අංකMohamed DilsadMarch 28, 2020 by Mohamed DilsadMarch 28, 2020025 (UTV |කොළඹ ) -අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසු විපරම් පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය අරලිය ගහ මන්දිරයේ ස්ථාපිත...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා මර්ධනයට දළදා මාලිගාවේ අරමුදලෙන් ලක්ෂ 100 ක පරිත්‍යාගයක් [PHOTOS]Mohamed DilsadMarch 28, 2020 by Mohamed DilsadMarch 28, 2020019 (UTV | කොළඹ) – ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමන් විසින් මාලිගාවේ අරමුදලෙන් රුපියල් ලක්ෂ 100 ක මුදලක් කොවිඩ් 19 වසංගතය වැළැක්වීම සඳහා වූ අරමුදලට...
දේශීයප්‍රමුඛ පුවත 1ත්‍රිවිධ හමුදාවත් අද සිට මාර්ග බාධක රාජකාරීවලMohamed DilsadMarch 28, 2020March 28, 2020 by Mohamed DilsadMarch 28, 2020March 28, 2020015 (UTV| කොළඹ) – මාර්ග බාධක රාජකාරී සඳහා අද සිට ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ද අනුයුක්ත කරන බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. යුධ...