දේශීයප්‍රමුඛ පුවත 1රජයෙන් විශේෂ ඉල්ලීමක්Mohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020016 (UTV|කොළඹ) – රජය විසින් කොවිඩ් නයින්ටීන් වෛරසය රට තුළ ව්‍යාප්ත කිරීම නතර කර ජන ජීවිතය සුරක්ෂිත කිරිම සඳහා හදුන්වා දී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමඟ...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන තවත් ඉහළටMohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020022 (UTV|කොළඹ) – මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගොස් ඇති බව බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි....
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ආසාදිතයින් ගණන 81 දක්වා ඉහළට [UPDATE]Mohamed DilsadMarch 22, 2020March 22, 2020 by Mohamed DilsadMarch 22, 2020March 22, 2020019 (UTV | කොළඹ) – කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ————————————————————————————————————————-...
දේශීයප්‍රමුඛ පුවත 1උතුරු දිස්ත්‍රික්ක 05ක ඇඳිරි නීතිය දීර්ඝ කෙරේMohamed DilsadMarch 22, 2020 by Mohamed DilsadMarch 22, 2020021 (UTV | කොළඹ) – මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අනිද්දා උදෑසන 6 දක්වා දීර්ඝ...
දේශීයප්‍රමුඛ පුවත 1සියළුම මගී ගුවන් යාන සහ නෞකා රට තුළට ඒම නවතයි[RELEASE]Mohamed DilsadMarch 22, 2020March 22, 2020 by Mohamed DilsadMarch 22, 2020March 22, 2020024 (UTV |කොළඹ ) – මෙරටට කොරෝනා වෛරසය පැමිණීම වැලැක්වීමට සියළු මගී ගුවන් යාන සහ නෞකා ඒම තහනම් කර තිබේ....
දේශීයප්‍රමුඛ පුවත 1නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා යැයි සැක ගැබිණි මව්වරුන් වෙනුවෙන් වෙන්කරයිMohamed DilsadMarch 22, 2020 by Mohamed DilsadMarch 22, 2020020 (UTV| කොළඹ) – මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා ආසාදිත යැයි සැක කෙරෙන ගැබිණි මව්වරුන් සඳහා ද , කාසල් වීදියේ කාන්තා රෝහල ද ප්‍රතිකාර සඳහා යොදා...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා රෝගීන්ගේ තත්ත්වයMohamed DilsadMarch 22, 2020March 22, 2020 by Mohamed DilsadMarch 22, 2020March 22, 2020019 (UTV|කොළඹ) – නව කොරෝනා වෛරස ආසාදිත රෝගීන් දෙදෙනෙකු මේ වන විට අයි.ඩි.එච්.රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ...
දේශීයප්‍රමුඛ පුවත 1ඇදිරි නීති කාලය තුළ මාර්ග වල සිටි 291 අත්අඩංගුවේMohamed DilsadMarch 22, 2020March 22, 2020 by Mohamed DilsadMarch 22, 2020March 22, 2020021 (UTV |කොළඹ) – ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 291 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පසුගිය සිකුරාදා පස්වරු 6.00 සිට අද(22) උදෑසන 6.00 දක්වා...
දේශීයප්‍රමුඛ පුවත 1පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කරයිMohamed DilsadMarch 21, 2020 by Mohamed DilsadMarch 21, 2020018 (UTV | කොළඹ) – කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ....
දේශීයප්‍රමුඛ පුවත 1ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 30 ක් අත්අඩංගුවටMohamed DilsadMarch 21, 2020March 21, 2020 by Mohamed DilsadMarch 21, 2020March 21, 2020033 (UTV | කොළඹ) – ගත වූ කාලය තුළ ඇඳිරි නීතිය කඩකරමින් කටයුතු කළ පුද්ගලයින් 30 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි....