දේශීයප්‍රමුඛ පුවත 1ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්Mohamed DilsadMarch 16, 2020March 16, 2020 by Mohamed DilsadMarch 16, 2020March 16, 2020022 (UTV |කොළඹ) – මාර්තු මස 01 වනදා සිට 15 වනදා දක්වා කාලය තුල යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට පැමිණි අය සදහා ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත්...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් කොරෝනා රෝගීන් 6දෙනෙකු හදුනා ගනීMohamed DilsadMarch 16, 2020March 16, 2020 by Mohamed DilsadMarch 16, 2020March 16, 2020017 (UTV |කොළඹ) – තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 6 දෙනෙකු හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා පවසයි. ඒ අනුව මේ වන විට හදුනා...
දේශීයප්‍රමුඛ පුවත 122 වන කොරෝනා රෝගියා හදුනා ගනීMohamed DilsadMarch 16, 2020March 16, 2020 by Mohamed DilsadMarch 16, 2020March 16, 2020020 (UTV |කොළඹ ) – 22 වන කොරෝනා ආසාදිතයා ලෙස 73 හැවිරිදි පුද්ගලයෙකු හදුනා ගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඔහු මේ වන විට...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ආසාධිත වූ ලාංකිකයන් 21 ක් දක්වා ඉහළටMohamed DilsadMarch 16, 2020March 16, 2020 by Mohamed DilsadMarch 16, 2020March 16, 2020022 (UTV | කොළඹ) – කොරෝනා වෛරස් ආසාදිතයින් තවත් තිදෙනෙකු හදුනාගෙන ඇති අතර මේ වනවිට වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 21 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය...
ප්රමුඛ පුවත 1විදෙස්ලෝ පුරා කොරෝනාවෙන් මිය ගිය ගණන 6000 ඉක්මවයි – ආසාදිතයින් එක්ලක්ෂ 69,415Mohamed DilsadMarch 16, 2020 by Mohamed DilsadMarch 16, 2020023 (UTV| කොළඹ) – නව කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 6,515 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර , රටවල් 157 කින් වාර්තා වන...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ව්‍යාප්තියත් සමඟ රටවල් 14 ක කන්සියුලර් සේවා අද සිට සීමා කෙරේMohamed DilsadMarch 16, 2020 by Mohamed DilsadMarch 16, 2020021 (UTV| කොළඹ) – ලොව පුරා කොරෝනා ව්‍යාප්තියත් සමඟ රටවල් 14 ක කන්සියුලර් සේවා අද සිට සීමා කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේය. බ්‍රිතාන්‍ය,...
දේශීයප්‍රමුඛ පුවත 1දිවයින පුරා කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කෙරේMohamed DilsadMarch 16, 2020March 16, 2020 by Mohamed DilsadMarch 16, 2020March 16, 2020019 (UTV| කොළඹ) – නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය කිරීම සඳහා මේ වනවිට දිවයින පුරා මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කර...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ආසාධිතයන් ගණන 18 දක්වා ඉහළටMohamed DilsadMarch 15, 2020 by Mohamed DilsadMarch 15, 2020020 (UTV | කොළඹ) -මෙරටින් තවත් කොරෝනා ආසාධිත 7 දෙනෙකු සොයාගැනේ. ඒ අනුව මුලු ආසාධිත ගණන 18 දක්වා ඉහල ගොස් තිබේ...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ගැන දැනුම් දීමට දුරකතන අංකයක්Mohamed DilsadMarch 15, 2020 by Mohamed DilsadMarch 15, 2020019 (UTV | කොළඹ ) – කොවිඩ් – 19 වසංගත තත්ත්වය පිළිබඳව ජනතාවට යම් විමසීමක් හෝ දැනුම්දීමක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා117 දුරකතන අංකය අද...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා සම්බන්ධයෙන් සාර්ක් නායකයින් සාකච්ඡාවකMohamed DilsadMarch 15, 2020 by Mohamed DilsadMarch 15, 2020016 (UTV |කොළඹ ) – කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සාර්ක් කලාපීය රටවල නායකයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සාකච්ඡාවක නිරතව සිටියි ශ්‍රී ලංකව නියෝජනය කරමින් ජනාධිපති ගෝඨාභය...