දේශීයප්‍රමුඛ පුවත 1එජාපයේ හදිසි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අදMohamed DilsadFebruary 28, 2020 by Mohamed DilsadFebruary 28, 2020022 (UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය හදිසි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද (28) අද පස්වරු 4.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. මිට අමතරව, එක්සත්...
දේශීයප්‍රමුඛ පුවත 1ධීවර කර්මාන්තයට හා පාරිභෝගිකයාට සාධාරණය ඉටු කරන්නැයි උපදෙස්Mohamed DilsadFebruary 27, 2020 by Mohamed DilsadFebruary 27, 2020017 (UTV | කොළඹ) – ධීවර කර්මාන්තය රැක ගනිමින් පාරිභෝගිකයාට සාධාරණ මිලකට මාළු ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා...
දේශීයප්‍රමුඛ පුවත 1ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳව කරුණු දැක්වීම අදMohamed DilsadFebruary 27, 2020 by Mohamed DilsadFebruary 27, 2020016 (UTV | කොළඹ) – අද (27) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලට් ශ්‍රී ලංකාව පිළිබඳ වාචික කරුණු දැක්වීමක් සිදු කිරිමට නියමිතව ඇත. ස්විට්සර්ලන්තයේ...
දේශීයප්‍රමුඛ පුවත 1ගුරු සංගම් කීපයක් අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකMohamed DilsadFebruary 27, 2020 by Mohamed DilsadFebruary 27, 2020018 (UTV | කොළඹ) – ගුරුවරු සහ විදුහල්පති වෘත්තිය සමිති 30 ක් අද (27) සිට පාසල් කාල සීමාව තුළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන...
දේශීයප්‍රමුඛ පුවත 1ජනාධිපතිට සහ අගමැතිට රිෂාර්ඩ්ගෙන් ආයාචනාවක්Mohamed DilsadFebruary 26, 2020 by Mohamed DilsadFebruary 26, 2020024 (UTV | කොළඹ) – වසර 100 ක් පැරණි පල්ලියක්, බෞද්ධ විහාරස්ථානයක් ලෙස බුදුන් වහන්සේගේ පිළිරුවක් තැන්පත් කළ මහර බන්ධනාගාර නිලධාරීන්ගේ ක්‍රියාව තරයේ හෙළා දකින බවත්...
දේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වන බව මානව හිමිකම් කවුන්සිලයට දන්වයිMohamed DilsadFebruary 26, 2020 by Mohamed DilsadFebruary 26, 2020027 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දරනු ලැබූ යෝජනාවලින් ඉවත් වන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතමින් ප්‍රකාශ...
දේශීයප්‍රමුඛ පුවත 1රැකියා ලක්ෂයේ වැඩපිළිවෙලේ සම්මුඛ පරීක්ෂණ ඇරඹේMohamed DilsadFebruary 26, 2020February 26, 2020 by Mohamed DilsadFebruary 26, 2020February 26, 2020021 (UTV | කොළඹ) – අඩු ආදායම්ලාභී පවුල් සඳහා රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළට අයැදුම්පත් ඉදිරිපත් කළ අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ අද (26) සිට ආරම්භ වන බව රාජ්‍ය...
දේශීයප්‍රමුඛ පුවත 1විදේශ අමාත්‍ය මානව හිමිකම් කවුන්සිලය අමතයිMohamed DilsadFebruary 26, 2020 by Mohamed DilsadFebruary 26, 2020018 (UTV | කොළඹ) – ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය ඇමතීමට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) නියමිතයි. විදේශ...
දේශීයප්‍රමුඛ පුවත 1ගුරු – විදුහල්පති සංගම් කීපයක් අද සංකේත වැඩ වර්ජනයකMohamed DilsadFebruary 26, 2020February 26, 2020 by Mohamed DilsadFebruary 26, 2020February 26, 2020016 (UTV | කොළඹ) – වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් ගුරුවරුන් විදුහල්පතිවරුන් සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති ප්‍රකාශ...
දේශීයප්‍රමුඛ පුවත 1නිදහස් සන්ධානයේ පළමු විධායක සභා හමුව අදMohamed DilsadFebruary 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020024 (UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පළමු විධායක සභා රැස්වීම අද (25)...