දේශීයප්‍රමුඛ පුවත 1රුසියානු ජනරාල්වරයෙක් පස්දින නිල සංචාරයක් සඳහා දිවයිනටMohamed DilsadFebruary 3, 2020February 3, 2020 by Mohamed DilsadFebruary 3, 2020February 3, 2020024 (UTV | කොළඹ) – රුසියානු ජනරජ භූමි ප්‍රධානී ජනරාල් ඔලෙග් සල්යුකොව් මහතා පස්දින නිල සංචාරයක් සදහා අද (03) දිවයිනට පැමිණීමට නියමිතය. වැඩබලන ආරක්ෂක ප්‍රධානී යුධ...
දේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකන් – එයාර් බස් ගණුදෙනු ගැන විමර්ශනයක් සිදුකරන ලෙස ජනපතිගෙන් නියෝගMohamed DilsadFebruary 2, 2020 by Mohamed DilsadFebruary 2, 2020020 (UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගුවන් යානා මිලදී ගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර ඇතිවූගණුදෙනුවේ සිදුවූ බව කියන...
දේශීයප්‍රමුඛ පුවත 1වුහාන් හි සිට පැමිණි පිරිස දිනකට දෙවරක් වෛද්‍ය පරීක්ෂාවන්ටMohamed DilsadFebruary 2, 2020February 2, 2020 by Mohamed DilsadFebruary 2, 2020February 2, 2020019 (UTV | කොළඹ ) – චීනයේ වූහාන් නගරයේ සිට දිවයිනට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන් 33 දෙනා දෛනිකව දෙවරක් වෛද්‍ය පරීක්ෂාවන්ට ලක් කිරීමටසැළසුම් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ...
දේශීයප්‍රමුඛ පුවත 1එජාපෙ නායකයන් සහ විපක්ෂ නායක අතර හමුවක්Mohamed DilsadFebruary 2, 2020 by Mohamed DilsadFebruary 2, 2020018 (UTV – කොළඹ ) – නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් සහවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර අද (2) පැවැත්වීමට...
දේශීයප්‍රමුඛ පුවත 1වුහාන් සිටි සිසුන් සියරට රැගෙන ඒම ලංකාව ලබාගත් ජයග්රහනයක් – රජයMohamed DilsadFebruary 1, 2020 by Mohamed DilsadFebruary 1, 2020016 ශ්‍රී ලංකාව සහ චීනය අතර සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල ජයග්රහනයක් ලෙස අද (01) උදෑසන චීනයේ වුහාන් නගරයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා වෛරසය නිසා මිය ගිය පුද්ගලයින් ගණන 258 ක්Mohamed DilsadFebruary 1, 2020February 1, 2020 by Mohamed DilsadFebruary 1, 2020February 1, 2020020 (UTV |චීනය) – චීනයේ පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට චීනයේ පුද්ගලයින් 258 දෙනෙකු මියගොස් තිබේ. එම වෛරසය හේතුවෙන් හුබෙයි ප්‍රාන්තයෙන් තවත් මරණ...
දේශීයප්‍රමුඛ පුවත 1වූහාන් සිට දිවයිනට ආ සිසුන් නිරෝධානය මධ්‍යස්ථානයට [UPDATE]Mohamed DilsadFebruary 1, 2020February 1, 2020 by Mohamed DilsadFebruary 1, 2020February 1, 2020017 (UTV | මත්තල) – වූහාන් සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් පිරිස දියතලාව යුද හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබේ. ————————————————————————————————————————————...
දේශීයප්‍රමුඛ පුවත 1චීනයේ සිටි තවත් ලාංකික සිසුන් 48 ක් දිවයිනටMohamed DilsadJanuary 31, 2020January 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020January 31, 2020018 (UTV | කොළඹ) – චීනයේ කොරෝනා වෛරස ගැටළුවට මැදි වී සිටින මෙරට ශ්‍රී ලාංකික සිසුන් 48 දෙනෙකු ඊයේ (30) රාත්‍රීයේ සහ අද (31) අලුයම ගුවන්...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා වෛරසය පිළිබඳ හදිසි ගෝලිය තත්ත්වයක් ප්‍රකාශයටMohamed DilsadJanuary 31, 2020January 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020January 31, 2020025 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඊයේ (31) ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රස් ගෙබ්‍රියේසස් නිවේදනය කරමින් ප්‍රකාශ...
ප්රමුඛ පුවත 1විදෙස්ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා හමු වේMohamed DilsadJanuary 30, 2020January 30, 2020 by Mohamed DilsadJanuary 30, 2020January 30, 2020019 (UTV | ඉන්දියාව) – ඉන්දියාවෙන් කොරෝනා වෛරසය ආසාදිත පළමු රෝගියා වාර්තා වී තිබේ. ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකරන ආකාරයට ඔහු චීනයේ වූහාන් සිට කේරලයට පැමිණ ඇති...