Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවටEditor OOctober 23, 2024October 23, 2024 by Editor OOctober 23, 2024October 23, 2024057 හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (23) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා...
Trending Newsඑසැන පුවත්දේශීයනාම යෝජනා ලබානොදීමට එරෙහිව සමාජ මාධ්‍ය ක්‍රියාකාරික අශේන් ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.Editor OOctober 23, 2024October 23, 2024 by Editor OOctober 23, 2024October 23, 2024046 පාර්ලිමේන්තු මැතිවරණයට, කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් බාරදුන් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරියා ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වන අශේන් සේනාරත්න ගොනුකළ...
Trending Newsඑසැන පුවත්දේශීයනිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙදරට ගෙනැත් දෙන දිනයන් ප්‍රකාශයට පත් කරයි.Editor OOctober 23, 2024October 23, 2024 by Editor OOctober 23, 2024October 23, 2024041 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දින ලෙස ඔක්තෝබර් 27 සහ නොවැම්බර් 03 දෙදින සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයමේ වතාවේ බැරි වුණාත්, ඊළඟ වතාවේ ආණ්ඩුවක් හදනවා – රංජන් රාමනායකEditor OOctober 23, 2024October 23, 2024 by Editor OOctober 23, 2024October 23, 2024057 එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂ සැලුන් දොරවල් නොමැති බවත්, පෙනේරයක් තිබෙන බවත්, එහි නායක, රංජන් රාමනායක මහතා ප්‍රකාශ කරයි. මාතලේ ප්‍රදේශයේ අද (23) පැවති ජන හමුවක්...
Trending Newsඑසැන පුවත්දේශීයජෝන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයාට කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කරයි.Editor OOctober 23, 2024October 23, 2024 by Editor OOctober 23, 2024October 23, 2024056 අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවක විත්තිකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (23) දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට...
Trending Newsඑසැන පුවත්දේශීයඅරුගම්බේ ප්‍රදේශය අවධානම්. යන්න එපා. ඇමරිකා තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම් දීමක්Editor OOctober 23, 2024October 23, 2024 by Editor OOctober 23, 2024October 23, 2024044 ආරුගම්බේ ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස ඇමරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් අනතුරු හැඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. නැවත දැනුම් දෙනතුරු මෙම නිවේදනය බලපැවැත්වෙන...
Trending Newsඑසැන පුවත්දේශීයතැපැල් සේවක නිවාඩු අවලංගුයිEditor OOctober 23, 2024October 23, 2024 by Editor OOctober 23, 2024October 23, 2024036 පාර්ලිමේන්තු මැතිවරණයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ. අද (23) සිට ලබන මස 14 වනදා දක්වා නිවාඩු අවලංගු කිරීමට කටයුතු කර ඇතැයි...
Trending Newsඑසැන පුවත්දේශීයමාලුවෙක් පහරදී කාන්තාවක් මිය යයිEditor OOctober 22, 2024October 22, 2024 by Editor OOctober 22, 2024October 22, 2024052 ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් රළ පැදීමේ දී තියුණු මත්ස්‍යයෙකු පහර දීමෙන් වූ අනතුරකින් රළ මත ලිස්සා යාමේ නියුතු ඉතාලි ජාතික කාන්තාවක් මියගොස් ඇතැයි විදෙස්...
Trending Newsඑසැන පුවත්දේශීයබදු අඩු කර ජනතාවට සහන දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න සූදානම් – සජිත් ප්‍රේමදාසEditor OOctober 22, 2024October 22, 2024 by Editor OOctober 22, 2024October 22, 2024053 පාර්ලිමේන්තුවේ බහුතරය ලැබුණොත් ජනාධිපතිවරයා සමඟ එක්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති ගිවිසුම සංශෝධනය කරන බව සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වගඋත්තරකරුවෙක් ලෙස නම් කරයි.Editor OOctober 22, 2024October 22, 2024 by Editor OOctober 22, 2024October 22, 2024053 සමාජවාදී තරුණ සංගමය විසින් 2022 වසරේ පැවැත්වූ විරෝධතාවකට, පොලීසිය විසින් පහරදී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...