පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන පක්ෂ සඳහා රාජ්‍ය මාධ්‍යවල ගුවන් කාලය වෙන් වුණ විදිය
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන පක්ෂ සඳහා රාජ්‍ය මාධ්‍ය තුළ ගුවන් කාලය වෙන් කිරීම සම්බන්ධව සාකච්ඡාවක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (22) පැවැත්වින. තොරතුරු දැනගැනීමේ...