Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්රටවල් රැසක පරිගණක පද්ධති බිඳවැටීමක් – ගුවන්තොටුපොළ, බැංකු ඇතුළු සේවා රැසක් අඩාලයි.Editor OJuly 19, 2024July 20, 2024 by Editor OJuly 19, 2024July 20, 2024024 (UTV | කොළඹ) – ඇමෙරිකාවේ සයිබර් ආරක්ෂණ සේවා සපයන ආයතනයක මතුවී ඇති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් රටවල් රැසක අන්තර්ජාල ආශ්‍රිත පරිගණක තාක්ෂණ සේවාවලට දැඩි බාධා මතුව...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණ සමයේ රාජ්‍ය නිලධාරීන්ගේ වැඩ ගැන මානව හිමිකම් කොමිෂන් සභාව අවධානයෙන්Editor OJuly 19, 2024 by Editor OJuly 19, 2024017 (UTV | කොළඹ) – ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය නිලධාරින්‍ගේ කටයුතු සමීපව අධ්‍යනය කිරීමට මානව හිමිකම් කොමිසම තීරණය කර තිබේ. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන්...
Trending Newsඑසැන පුවත්දේශීයපාස්පෝට් කන්තෝරුව අසළ උණුසුම් තත්ත්වයක්.Editor OJuly 19, 2024July 19, 2024 by Editor OJuly 19, 2024July 19, 2024018 (UTV | කොළඹ) – ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (19) උදෑසන උණුසුම් තත්වයක් හට ගෙන තිබේ. විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත්‍ර අයදුම්...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයආසියානු කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරඟාවලිය දඹුල්ලේදී ඇරඹේ – නොමිලේ නැරඹීමට අවස්ථාවEditor OJuly 19, 2024July 19, 2024 by Editor OJuly 19, 2024July 19, 2024014 (UTV | කොළඹ) – ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරඟාවලිය අද (19) දඹුල්ලේදී ආරම්භ වෙයි. ඒ අනුව අද දිනයේදී තරඟ දෙකක් පැවැත්වීමට නියමිත අතර තරඟාවලියේ...
Trending Newsඑසැන පුවත්දේශීයපොලිස්පතිවරයාට එරෙහි අගරදගුරුගේ පෙත්සම ගැන ගන්නා තීරණය ලබන 24 වෙනිදාEditor OJuly 19, 2024July 19, 2024 by Editor OJuly 19, 2024July 19, 2024018 (UTV | කොළඹ) – දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය අවසන් වන තෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් නොකරන්නැයි උපදෙස්Editor OJuly 19, 2024July 19, 2024 by Editor OJuly 19, 2024July 19, 2024016 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ අමාත්‍ය, ආචාර්ය...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවාහන ආනයනය ගැන තීරණය අගෝස්තු මාසයේදී Editor OJuly 19, 2024July 18, 2024 by Editor OJuly 19, 2024July 18, 2024017 (UTV | කොළඹ) – එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම සිදුවෙන ආකාරය ගැන යම් ආරම්භයක් දිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන්...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත ලබන 25 දා විවාදයටEditor OJuly 18, 2024July 18, 2024 by Editor OJuly 18, 2024July 18, 2024016 (UTV | කොළඹ) – රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත ලබන 25 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද...
Trending Newsඑසැන පුවත්දේශීයජ්යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අනිවාර්යය නිවාඩු යවයි. – පොලිස් කොමිෂමේ තීරණයක්Editor OJuly 18, 2024 by Editor OJuly 18, 2024021 (UTV | කොළඹ) – රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අද (18) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු ගැන්වීමට ජාතික පොලිස් කොමිසම...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකා නිදහස් පක්ෂයේ සියයට 90% කගේ සහය ලැබෙනවා – විජේදාස රාජපක්ෂEditor OJuly 18, 2024 by Editor OJuly 18, 2024015 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියාරු කර කාගේ හෝ වල්ගයක් බවට පත් කිරීමට නිමල් සිරිපාල ඇතුළු කණ්ඩායමකට අවශ්‍යය වී ඇතැයි අධිකරණල බන්ධනාගාර...