හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා, 17 බ්රහස්පතින්දා විශේෂ ප්රකාශයක් කරයි
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා බ්රහස්පතින්දා (17) විශේෂ ප්රකාශයක් කිරීමට නියමිතව ඇතැයි සඳහන්. ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්රමසිංහ මහතා ප්රසිද්ධ ප්රකාශයක් කරන...